Cupid Logistics මට 80,000/-ක පොල්ලක් තිබ්බ...

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මම ගාමට්ම එකක වැඩ කරන්නේ. මට තියෙන්නේ රෝද දෙකක්. ඉතින් අවුරුද්දකට කලින් වාහනයක් ගේන්න කියල යාලුවෙක් මාර්ගෙන් Cupid Logistics ආයතනේ ඉන්න තිලක් චන්ද්‍රසිරි කියන පුද්ගලයට 160,000/- ක advance එකක් දුන්න. එත් එක්ක ජපානෙට කොරෝන ආවා නිසා වාහන මිල ගියා. Bid කලාට Win කලේ නෑ එකක්වත්. ඊට පස්සේ මෙහෙත් කොරෝන කේස් ඇවිල්ල වාහන ගෙන්නන එක නවත්තුවනේ ඊට පස්සේ මම කිව්වා මට මගේ සල්ලි දෙන්න. මට මෙහෙන් හරි එකක් ගන්න කියල. අන්තිමට කෑගහල ගාහල යන්තන් 80ක් ඉල්ල ගත්ත. ඉතුරුව දෙන්න බෑ ලු.

    loan දාල OT කරලා තාත්තා ගෙනුත් ගානක් දාල ඉස්ස ඉස්සෙල්ලම වාහනයක් ගන්න හැදුව විතරයි... එකත් ඉවරයි. මට පට්ට උප්සෙට් බන්... මොකද්ද මම කරන්නේ කියල හිතා ගන්න බෑ. Google, Facebook negative reviews දන්න දන්න හැමෝටම කිව්වා දාන්න කියල....

    මම වෙන මොකද්ද කරන්නේ?

    fb එකේ ගොඩක් pages හදල තියෙන්නේ උන්. comments off කරල තියෙන්නේ

    negative review දාන්න ඇහැකි මේකට - https://www.facebook.com/cupidlogistics123/reviews/?ref=page_internal

    මේක තමා active page එක. Parts ගෙන්නලා දෙනවලු. advance දෙන්නලු. බොරු. report කරන්න. - https://www.facebook.com/CupidLogistics

    Google එකේ web site එකට negative review දාන්න - Cupid Logistics

    Google එකට report කරන්න - https://safebrowsing.google.com/safebrowsing/report_phish/?hl=en

    Online සල්ලි දාපු reciept එක.


    1611323199186.png


    මම අමාරුවෙන් හම්බු කල සල්ලි ගසා කෑව මේ ඩබලට හෙන ගහල....මේ ආත්මේ නැත්තන් ලබන ආත්මේ හරි කරපුවට වන්දි ගෙවන්න වෙනවා මහත්තයෝ....
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මමත් කෙනෙකුට ඔහොම 170 දාලා තිබ්බේ වාහනයක් ගෙනත් දෙන්න. අපි වාහන දෙක තුනකට බිඩ් කලත් එක්ක. පස්සේ ආණ්ඩුවෙන් නෑවෙත්තුම සතියෙන් ඌ මට සල්ලි ආපහු දුන්නා. අන්න ඩයල්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට අසාධාරනයක් වෙලා තියනවා තමයි , ඒත් 160 හොයාගන්න ඔච්චර අමාරුනම් වාහනයක් ගන්න එපා බං, උබ ජීවත් වෙන්නෙ කොමද.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උබට අසාධාරනයක් වෙලා තියනවා තමයි , ඒත් 160 හොයාගන්න ඔච්චර අමාරුනම් වාහනයක් ගන්න එපා බං, උබ ජීවත් වෙන්නෙ කොමද.
    160 හරි රුපියල් 1000 ක් හරි උගේ සල්ලි නේ බන්. මගුලකටද වෙන එකෙක්ට කොල්ල කන්න දෙන්නේ? මේක තනිකර කොල්ල කෑමක් නේ