මම ගාමට්ම එකක වැඩ කරන්නේ. මට තියෙන්නේ රෝද දෙකක්. ඉතින් අවුරුද්දකට කලින් වාහනයක් ගේන්න කියල යාලුවෙක් මාර්ගෙන් Cupid Logistics ආයතනේ ඉන්න තිලක් චන්ද්‍රසිරි කියන පුද්ගලයට 160,000/- ක advance එකක් දුන්න. එත් එක්ක ජපානෙට කොරෝන ආවා නිසා වාහන මිල ගියා. Bid කලාට Win කලේ නෑ එකක්වත්. ඊට පස්සේ මෙහෙත් කොරෝන කේස් ඇවිල්ල වාහන ගෙන්නන එක නවත්තුවනේ ඊට පස්සේ මම කිව්වා මට මගේ සල්ලි දෙන්න. මට මෙහෙන් හරි එකක් ගන්න කියල. අන්තිමට කෑගහල ගාහල යන්තන් 80ක් ඉල්ල ගත්ත. ඉතුරුව දෙන්න බෑ ලු.
loan දාල OT කරලා තාත්තා ගෙනුත් ගානක් දාල ඉස්ස ඉස්සෙල්ලම වාහනයක් ගන්න හැදුව විතරයි... එකත් ඉවරයි. මට පට්ට උප්සෙට් බන්... මොකද්ද මම කරන්නේ කියල හිතා ගන්න බෑ. Google, Facebook negative reviews දන්න දන්න හැමෝටම කිව්වා දාන්න කියල....
මම වෙන මොකද්ද කරන්නේ?
fb එකේ ගොඩක් pages හදල තියෙන්නේ උන්. comments off කරල තියෙන්නේ
negative review දාන්න ඇහැකි මේකට - https://www.facebook.com/cupidlogistics123/reviews/?ref=page_internal
මේක තමා active page එක. Parts ගෙන්නලා දෙනවලු. advance දෙන්නලු. බොරු. report කරන්න. - https://www.facebook.com/CupidLogistics
Google එකේ web site එකට negative review දාන්න - Cupid Logistics
Google එකට report කරන්න - https://safebrowsing.google.com/safebrowsing/report_phish/?hl=en
Online සල්ලි දාපු reciept එක.
මම අමාරුවෙන් හම්බු කල සල්ලි ගසා කෑව මේ ඩබලට හෙන ගහල....මේ ආත්මේ නැත්තන් ලබන ආත්මේ හරි කරපුවට වන්දි ගෙවන්න වෙනවා මහත්තයෝ....