කොළඹ වටේට තියෙන පොලිස් බල ප්රදේශ වලට මීගමුවට ඇඳිරිනීතිය. අද රෑ 9 සිට. ඔය ඒරියා ටිකෙන් දහස් ගණනක් හෙට එන්න හිටියා.