Curfew extended #BREAKING

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,619
    33,797
    113
    දැන් ශේප ද............
    ෆුල් ශෙප මාතියා. අයියා මාතියා ශෙපද කීලා ඇහුවා විතරයි. මල්ලි මාතියා ශෙප දීලම පෙන්නනවා අප්පා.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    වැඩේ කියන්නෙ ජොබ් කරන තමන්ගෙ වාහනයෙන් එලියට යන හැමෝම වැඩට යනව. ඇත්තටම කීවොත් පොලිසියෙන් විතරයි පාරෙ නැත්තෙ. එක එකා කඩවල් අරිනව, පාරට බහිනව. මූ මේක මිනිස්සු පිටින් දානව සන්චරන සීමා දාල තියෙද්දිත් මිනිස්සු නීති කඩ කරල රෝගය බෝ කරනව කියල
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    ඇරපන් කියලා කැගහන්න දෙයක් නැ. ඇරලමනේ තියෙන්⁣නෙ. මොන මගුලේ කෆිව් ද මේ.
    ස කෆිව් කියන වචනෙටත් හොදටම කරන්න හදන්නේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    වහපු තැන කියපං කෝ.

    වහලා නැහැ බන්.
    දෙහිවල ඉදන් වරාය ලගට වෙනකන් එක යකෙක් චෙක් කරන්නේ නැහැ.

    දෙහිවල සපත්තු කඩ ඉදන් ඇරලා
    අඩුව, බාර් එකට ගිහින් බොන්න බැරි එක විතරයි :lol: :lol:
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කොලබ එහෙම දැන් ඒ කඩත් ඇරල බන්. ටිකක් කොලබෙන් පිටට වෙන්න තමයි අවුල තියෙන්නෙ.
    මෙහෙ ආණ්ඩුවේ බාර් විතරයි වහල තියෙන්නේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    වහලා නැහැ බන්.
    දෙහිවල ඉදන් වරාය ලගට වෙනකන් එක යකෙක් චෙක් කරන්නේ නැහැ.

    දෙහිවල සපත්තු කඩ ඉදන් ඇරලා
    අඩුව, බාර් එකට ගිහින් බොන්න බැරි එක විතරයි :lol: :lol:
    ඒක තමා මාත්කියන්නේ. අරින්න කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැ. කොවිඩ් තවාන් දානවා.

    ස කෆිව් එකත් හොදටම කරනවා.
     
    • Like
    Reactions: Solo Rider