මේක මගේ පෞද්ගලික අදහසක්.
.........
උඹලට දැනෙන විදිහට මගේ යෝජනාවේ අඩු පාඩු මොනවාද?
උඹේ ඔය පක ක්‍රියාත්මක කරනවා තියා ඕක බාගයක්වත් කියවන්න හිතෙන්නෙත් නෑ
මේක මගේ පෞද්ගලික අදහසක්.
.........
උඹලට දැනෙන විදිහට මගේ යෝජනාවේ අඩු පාඩු මොනවාද?
ආණ්ඩුව මොන පදනම මත ඔය තීරණය ගත්තාද කියලා මම දන්නේ නෑ බං.
ඒත් ප්‍රායෝගික ප්‍රශ්ණ කියනවා.
එකක් උනුත් දන්නවා අපිත් දන්නවා අපේ උට්ටලා කියන දෙයක් අහන උන් නෙමෙයිනේ.
ඇදිරි නීතිය අයින් කලාම ඕහේ යනවා.
බදාදා වගේ වෙද්දි අමතකයි කොරෝනා.
ඉතිං ලොකු විනාසයක්.
අනික තමයි, උඹ හොදටම පරිස්සම් වෙන මනුස්සයෙක් කියපංකෝ.
ඉතිං ඇදිරි නීතිය අයින් කරපු ගමන් උඹ වැඩ කරන තැන පටන් ගන්නවා.
උඹ වැඩ කරන්නේ පෞද්ගලික ආයතනයකනම් සමහර විට සදුදාම උඹට වැඩට එන්න කියනවා.
උඹට වාහනයක් නෑ. උඹ බස්/ කෝච්චි වල යන එකෙක්.
උඹලා අපි හැමෝම දන්නවානේ බං වෙනදා තියන ප්‍රයිවට් සීටීබී ඔක්කෝම දුවලත් ඔෆිස් වෙලාවල් වලට කට කපලා සෙනග.
ඉතිං මීටරේ තියාගෙන බස්වල යන්න පුලුවන්ද බං වෙනදත් කට කපලා සෙනග හිටපු රූට් වල.
ඉතිං ඔෆිස් එකට යන්න කලින් උඹ කොරෝනා හැදෙන්න පුලුවන්.
අනිත ගොඩක් පෞද්ගලික ආයතන වල සාමාන්‍ය සේවකයන්ට ගොඩක් ලගින් ලගින් ඉන්න තැන් තියෙන්නේ. අනිත් අයටත් බෝවෙන්න පුලුවන්.
එකම ලන්ච් රූම් එක, එකම දොර, එකම ටැප් එක, එක ලැට් එකඑකම බිඩේ ෂවර් එක පාවිච්චි කරන්නේ.
සෑහෙන්න දරුණු විදිහට පැතිරෙන්න පුළුවන්

උඹේ ඔය පක ක්‍රියාත්මක කරනවා තියා ඕක බාගයක්වත් කියවන්න හිතෙන්නෙත් නෑ