Curfew Pass for House Construction

wadcdw

Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    මචන් මම ගෙයක් හදගෙන යනව 10 දෙනෙක් විතර සෙවකයො එක්ක. දැන් මාස 2ක ඉදන් ගේ හදන තැනට වැඩ කරන්න යන්න බැහැ urfew නිසා.

    11 වෙනිද වැඩ අපහු පටන් ගන්න ක්‍රමය මොකක්ද?
    government එකෙන් මේ වගෙ contruction වැඩ ගැන සලකල බලල තියෙනවද ?
     
    mahesh.k

    Junior member
  • Jan 12, 2013
    200
    13
    18
    මචන් මම ගෙයක් හදගෙන යනව 10 දෙනෙක් විතර සෙවකයො එක්ක. දැන් මාස 2ක ඉදන් ගේ හදන තැනට වැඩ කරන්න යන්න බැහැ urfew නිසා.

    11 වෙනිද වැඩ අපහු පටන් ගන්න ක්‍රමය මොකක්ද?
    government එකෙන් මේ වගෙ contruction වැඩ ගැන සලකල බලල තියෙනවද ?

    Construction projects walata nam client haraha awasara deela thiyenne .eeth PHI certificate eka ona wenawa policeyata pass hadanna.

    mn hithanne ubatath Pradeshiya lekam hambu wela wisthare daala liyumak deela , PhI gaawata gihin weda karana okkoma unge detail tika deela poragen sahathikayak aran ASP gaawata giya nam karaganna puluwan . hebey kattak kanna ona .meka lankawa ne bn connection thiyenawa nam kattak na oya tika ikmanata karaganna puluwan
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Dan anith district wala idan CMB walata yanna curfew passes ganna oanada ? kohenda hari thorathuru ganna puluwan ?