CURIOSITY Thread ☀☽★

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,810
    113
    -~උලක් උඩ-~
    natural-sciences-1.jpg
    ඔයාලා දන්නවා ඇති Natural science(ස්වභාව විද්‍යාව )කියලා විද්‍යාවෙ කොටසක් තියනවා..මේකට අයිති වෙනවා, තාරක විද්‍යාව, ජීව විද්‍යාව, රසායන විද්‍යාව,Earth sciences(මේකට කියන නම දන්නෙ නෑ..මම හිතන්නෙ පෘතුවි විද්‍යාවද දන්නෙ නෑ..දන්න කෙනෙක් කියන්න).හා භෞතික විද්‍යාවයි..ඔය ඉන්ජිනේරු තාක්ෂනය එහෙම මම හිතන විදිහට ඔය භෞතික විද්‍යාවටනෙ අයිති වෙන්නෙ..කොහොම හරි මේකට විද්‍යාවේ විශාල කොටසක් අයිති වෙනවා..අපේ ජීවිතේ දෛනික කටයුතු කරගැනීම සඳහා අපට අවශ්‍ය වන වන දේවල් වල ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමටත් මේ ස්වභාව විද්‍යාව බොහෝ විට අවශ්‍ය වෙනවා..ඒ වගේම තමා ගණිතය..ගණිතය විද්‍යාවේ භාශාවය කියලා කියනවනේ..ඔන්න ඔතනට තමා මට එන්න ඕනෙ උනේ..අපිට සමහර වෙලාවට කුතුහලයක් එනවා..මේ දේවල් මේ විදිහට සිද්ධ වෙන්නෙ ඇයි කියලා..ස්වභාවික දෙයක් වෙන්න පුලුවන්..නැත්නම් මිනිසා විසින් නිර්මානය කරන ලද්දක් වෙන්න පුලුවන්..මේ මට තියෙන කුතුහලය එලකිරි ඔබටත් ඇති..ඒ ගැන හොයලා බලලා ඇති..සමහර විට ඇයි කියලා හොයාගෙන ඇති සමහරවිට හොයාගෙන නැතුව ඇති.මම මේ ත්‍රේඩ් එක දැම්මේ ඔන්න ඔය කුතුහලය අපිත් එක්ක බෙදාගන්න කියන්න..මොකද එක ප්‍රශ්නෙකට එක ත්‍රෙඩ් එකක් දාන්න..ඔයගොල්ලන්ට කම්මැලි ඇති..සමහර විට උවමනාවක් නැතුව ඇති..මෙන්න මේ අයට ලේසි වෙන්නයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ..

    ඇයි මෙහෙම වෙන්නෙ? ඇයි මෙහෙම වෙන්නෙ නැත්තෙ?මෙහෙම උනොත් මොකද වෙන්නෙ? හැබැයි මේ ප්‍රශ්න.natural science.වලින්පැහැදිලි කළ හැකිවිය යුතුයි..;)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,810
    113
    -~උලක් උඩ-~
    මෙන්න අද උදේ මට හිතුනු එක..අපිට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නැව් තියනවා..සබ්මැරීන් තියනවා...එතකොට ඇයි අපිට න්‍යෂිටික බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් හදන්න බැරි....:confused:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මෙන්න අද උදේ මට හිතුනු එක..අපිට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නැව් තියනවා..සබ්මැරීන් තියනවා...එතකොට ඇයි අපිට න්‍යෂිටික බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් හදන්න බැරි....:confused:

    machan proposed ewa tiyanawa
    http://en.wikipedia.org/wiki/Convair_X-6
    http://en.wikipedia.org/wiki/Nuclear_aircraft
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,810
    113
    -~උලක් උඩ-~
    ඔය ප්ලේන් වල ප්‍රධාන ප්‍රශ්නෙ මචන්..ෆයිලට් ලා විකිරණවලට නිරාවරණය වෙන එකලු,,විකිරණ වලින් ආරක්ශා වෙන්න තරම් ඝනකම් ආරක්ශකයක් ප්ලේන් වල හදන්න අමාරුයිලු...තව සාමාන්ය ජනතාවගෙ ප්‍රශ්නත් තියනව;ලු..BTW welcome machan:cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ඔය ප්ලේන් වල ප්‍රධාන ප්‍රශ්නෙ මචන්..ෆයිලට් ලා විකිරණවලට නිරාවරණය වෙන එකලු,,විකිරණ වලින් ආරක්ශා වෙන්න තරම් ඝනකම් ආරක්ශකයක් ප්ලේන් වල හදන්න අමාරුයිලු...තව සාමාන්ය ජනතාවගෙ ප්‍රශ්නත් තියනව;ලු..BTW welcome machan:cool:

    ow anika weight eka ganat hama welema hitanna oni ;)
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මචන අර ලගදි හොයා ගත්ත boson එක ගැන පුදුම කුතුහලයක් තියෙන්නේ,එක ගැන පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් සිංහලෙන් පැහැදිලි කරලා දෙන්න.:confused::confused:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,810
    113
    -~උලක් උඩ-~
    මචන අර ලගදි හොයා ගත්ත boson එක ගැන පුදුම කුතුහලයක් තියෙන්නේ,එක ගැන පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් සිංහලෙන් පැහැදිලි කරලා දෙන්න.:confused::confused:
    වීඩියෝ කිහිපයක් හොයාගත්තා..
    මම තව වීඩියෝ බැලුවෙ නෑ..මේ වෙලේ බලන්න විදිහක් නෑ..බලලා පැහැදිලි වුනොත්ම්. ..:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    I am curious paradoxes about Time Traveling :)

    time travel karala issarahata ho passta yanawa nam ehema gihin e kalawal wala change ekak kaloth eka dan thiyana loketa bala panawada. Naththan e change eka nisa thawath samanthara lokayak nirmanaya wenawada.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    time travel karala issarahata ho passta yanawa nam ehema gihin e kalawal wala change ekak kaloth eka dan thiyana loketa bala panawada. Naththan e change eka nisa thawath samanthara lokayak nirmanaya wenawada.

    good question... issaharata yana eka tamai awul ;)
    passata yanawa kiyana tikak tharkanu kulai, kalin wechcha deyak gihin balanna puluwan eth wenas karanna baha kiyala tamai mama hitanne...
    alokaye wegayata wada yanna puluwan nam , dan me wena dewal hiruge alokaye parawartanayak wela alokayak widiyata gaman karanawa, e gaman karannat speed ekak tiyanawane... eeeta wada wegeyen gihin e reflect wechcha ewa balanna puluwan nam time travel wage tamai ;)

    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    good question... issaharata yana eka tamai awul ;)
    passata yanawa kiyana tikak tharkanu kulai, kalin wechcha deyak gihin balanna puluwan eth wenas karanna baha kiyala tamai mama hitanne...
    alokaye wegayata wada yanna puluwan nam , dan me wena dewal hiruge alokaye parawartanayak wela alokayak widiyata gaman karanawa, e gaman karannat speed ekak tiyanawane... eeeta wada wegeyen gihin e reflect wechcha ewa balanna puluwan nam time travel wage tamai ;)

    Atheethyata yanawai, aththeethaya narabanawai kiyanne 2k machan. Ekata aloke wegen yanna ona naha.
    Danatath umba ahasa baluwoth Alpha Centauri diha umbata penne unge awrudu ganakata issella wechcha dewal. Ehe untath ape awrudu ganakata issella wechcha dewal thama dan baluwoth penne.

    namuth baluwata apita e awasthawata yannath ba kisima wenas kamak karannath baha. Api katha karanne atheethayata yana eka gana machan, balana eka danuth puluwan.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Atheethyata yanawai, aththeethaya narabanawai kiyanne 2k machan. Ekata aloke wegen yanna ona naha.
    Danatath umba ahasa baluwoth Alpha Centauri diha umbata penne unge awrudu ganakata issella wechcha dewal. Ehe untath ape awrudu ganakata issella wechcha dewal thama dan baluwoth penne.

    namuth baluwata apita e awasthawata yannath ba kisima wenas kamak karannath baha. Api katha karanne atheethayata yana eka gana machan, balana eka danuth puluwan.

    dan api balanne Centauri ge athitaya...
    apita ape athitaya balanna oni nam api yanna oni universe eke tawa place ekakata :) ekata yanna api alokayata wada wegeyen yanna oni :)

    dan hitanna mama spacecraft 1 nagganna yana snapshot eka yanawa kiyala mama aloke wegen giyot mata balanna wenne e snapshot eka ;) mama aloketa wada himin giyot mata balanna wenne mama spacecraft eka naggala giyata passe wechcha snapshot 1k :) mama eeye wechcha deyak balanna oni nam mama eeta wada wegen gihin snapshot eka allaganna oni..

    hey check above video and this is the complete version

    athethayata gihin deyak wenas karanawa kiyana eka tamai pahadili madi, films walanam owa tiyanawa :baffled:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මම නම් කල්පනා කරන්නේ දන්ත දාතුවයි, 1898දි පෙප්පෙට හම්බ උන බුදුන්ගේ යැයි සැලකෙන අස්ථි කොටස් DNA test එකක් කරන්න තිබ්බ නම් කියලා:dull:
    I am curious about result
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    dan api balanne Centauri ge athitaya...

    athethayata gihin deyak wenas karanawa kiyana eka tamai pahadili madi, films walanam owa tiyanawa :baffled:

    oya video eke kiyanne machan time kiyanne illusion ekak kiyana eka. eka mekata direct sambandayak naha.

    Namuth time eka travel karanawa kiyana eka ganai prashne thiyenne. Ekiyanne e awasthawata yana ekai, atheethaye wenask karana ekai