current ගිහිල්ල එන එක ගැන සමීක්ෂණයක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මචන් පොඩි සමීක්ෂණ මෙව්වා එකක්. හොඳ එකා වගේ පහල ප්‍රශ්න වලට උත්තර ගෙන යන්න

    සුළු වෙලාවක් පවතින power cut ගැන හොයන්නේ උඹලගේ පැත්තේ situation එක කොහොමද කියල

    1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?

    2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?

    3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න

    4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    වැදගත් ආයතනයි ජනග්‍රහනය සහ ඉන්න ජනයාගේ හැටි මත ඩිපෙන්ඩ් වෙනවා. හද්දකැලේගොඩේගම වගෙ නම් දවසක් උණත් යන්න පුළුවන් කොළඹ 7 නම් විනාඩි 15 න් සමහරවිට ඊටත් අඩුවෙන් එන්න පුළුවන්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    වැදගත් ආයතනයි ජනග්‍රහනය සහ ඉන්න ජනයාගේ හැටි මත ඩිපෙන්ඩ් වෙනවා. හද්දකැලේගොඩේගම වගෙ නම් දවසක් උණත් යන්න පුළුවන් කොළඹ 7 නම් විනාඩි 15 න් සමහරවිට ඊටත් අඩුවෙන් එන්න පුළුවන්

    OT gahana ungen ahanna ona prashna mewa...
    gov service bahutharaya ice guhawal.
    nodakin sirilakawe gov service :(

    service nan supiri,, awlk me eye pereda kiyala winadi 30 giye na awa hadanna

    habay me current kapana hutta nan epa wenawa,, maseta dawasak wage kapanone 8 idan 5 wenakan

    නෑ මචන් මට දැනගන්න ඕන එක පාරට කරන්ට් ගිහිල්ල පොදිවෙලවකින් නිකම්ම අපහු එන අවස්ථා ගැන.
    අපේ පැත්තේ සමහර වෙලාවට වෙනවා. කරන්ට එක ගිය, තප්පර කීපයකින් හෝ විනාඩි 5-10 වගේ අපහු එනවා
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචන් පොඩි සමීක්ෂණ මෙව්වා එකක්. හොඳ එකා වගේ පහල ප්‍රශ්න වලට උත්තර ගෙන යන්න

    සුළු වෙලාවක් පවතින power cut ගැන හොයන්නේ උඹලගේ පැත්තේ situation එක කොහොමද කියල

    1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?

    2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?

    3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න

    4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?
    1.තියෙනවා
    2.කලාතුරකින්
    3.අඩුම පැයක් වත් යනවා.
    4.කියන්න බෑ.යන වෙලාව අනුව තමා.
     
    • Like
    Reactions: NRTG and aruna1

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?

    ඔව්. තප්පර දෙක තුනකින් එන අවස්ථා තියෙනවා. ඒ ඇරෙන්න විනාඩි 5 කැ ට වඩා හදිසියේ සිදුවන විදුලිය බිඳ වැටීම් නම් ඉතාම කලාතුරකින් වෙන්නේ.

    2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?

    තප්පර දෙක තුනක් විදුලිය විසන්දි වෙන එක නං මාසෙකට/ මාස දෙකකට සැරයක් වගේ වෙනවා.

    3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න

    අලුත් වැඩියා වලට නං පැය කීපයක් විදුලිය නැති වෙනවා. ඒ දවස් කලින් එස්එම්එස් එකකින් එන නිසා ලෑස්ති වෙලා ඉන්නවා. එහෙම නැතුව හදිසියේ පවර් කට නං වෙන්නේ අඩුවෙන්. ලගදි අර ලංකාවටම පවර්කට් ඒක ගිය වෙලේ නැති උනා. ඊට පස්සේ එහෙම අවස්ථාවක් ආවේ නැහැ. පහුගිය තද හුලග කුණාටු කාලෙත් විදුලිය නැති උනේ නැහැ.

    4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?
    තප්පර දෙක තුනකට විදුලිය විසන්දි වෙන එකෙන් මට වෙන බලපෑම නං ෆෑන් ඒක ඕෆ් වෙන එක. ආයේ ෆයිබර් රවුටර් එක රීස්ටාර්ට් වෙන එක. ඒ වෙලේ ඔන්ලයින් පේමන්ත එකක් එහෙම දදා හිටියොත් කරදරයි.

    ඔය ඔක්කොම වෙන්නේ ගෙදරදී. ඔෆිස් එකේ නං ඔය ප්‍රශ්න නැහැ.
     
    • Like
    Reactions: NRTG and aruna1

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    1. තියෙනවා
    2. නිතර වෙනවා. මේ දවස් වලනම් highway එකේ වැඩ නිසා සතියකට දවසක් උදේ 8 ඉඳල හවස 5 වෙනකං කපනවා..
    3. සාමාන්‍යයෙන් ලොකු ගහක් වැටිල lines කැඩුන වගේ වෙලා නැත්තං පැය 1/2
    4. Router eka off වෙන එක තමයි ලොකුම අවුල 😂😂
    UPS තියෙන නිසා pc වලටනම් අවුලක් නෑ..
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    1) ඔව්
    2) දැනට අද දවසටම 4 පාරක්
    3) පැය බාගයක් පැයක්. අද නම් විනාඩි 5 න් ආව
    4) අනාතයි. අද work from Home . PC එකත UPS නැ. Lap එකෙන් වැඩ කරන්න කැමති නැ display පොඩි නිසා. ඒ නැතත් power cut එකෙදි SLT router වැඩ නැ. Phone mobile hotspot ගැහුවත් වැඩ නැ mobitel උත්ත power cut එකෙදිම මාර slow . GPRS speed එක තියෙන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    මචන් පොඩි සමීක්ෂණ මෙව්වා එකක්. හොඳ එකා වගේ පහල ප්‍රශ්න වලට උත්තර ගෙන යන්න

    සුළු වෙලාවක් පවතින power cut ගැන හොයන්නේ උඹලගේ පැත්තේ situation එක කොහොමද කියල

    1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?

    Yes
    2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?

    Very rare, like once a month
    3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න

    1-2hrs
    4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?

    No issues, have a laptop and a mini UPS for my routers
     
    • Like
    Reactions: NRTG and aruna1

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අපේ නම්‍ උදේ‍ 9ට කරන්ට් ගියොත් ඵන්නෙ හවස 6ට.අදත් ගියා...හද්ද පිටිසර ගමක නෙමෙයි.පන්නිපිටියේ..😄
     
    • Like
    Reactions: NRTG and aruna1

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,369
    32,090
    113
    paya 6 wage kapanawa maseta sarayak,
    atharin pathara paya 4 wage sathi deken, dekata
    paya 2 ke kapili wadeee,
    hot line wala un hamadama boru kelinawa line tripped wenawa kiyala...
    mona wihiluda sirilanka... kawada mun andanne....
     
    • Like
    Reactions: NRTG and aruna1

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    ඕක නම් මලම කරුමයක්. දිගටම යනවානම් කමක් නැ .හැමදාම දවසට 10පාරක් යනවා එනවා sure . උබ මොකක්හරි action එකක් ගන්න යනවනම් අපිටත් කියපන්.
     
    • Like
    Reactions: NRTG and aruna1