මචන් පොඩි සමීක්ෂණ මෙව්වා එකක්. හොඳ එකා වගේ පහල ප්‍රශ්න වලට උත්තර ගෙන යන්න
සුළු වෙලාවක් පවතින power cut ගැන හොයන්නේ උඹලගේ පැත්තේ situation එක කොහොමද කියල
1 ) current ගිහිල්ල තප්පර ගානකින හෝ විනාඩි 2-3 කින් එන අවස්ථා තියනවද?
ඔවු...
ආසන්න විදිහට සති දෙකකට එක පාරක් වගේ වෙනව.2 ) එහෙම අවස්ථා නිතර තියනවා ද නැත්තම් බොහොම කලතුරකින්ද තියෙන්නේ?
දැනුම් දීල පවර් කට් කරන වෙලාවට පැය 8ක්.3 ) සාමාන්‍යයෙන් Power cut එකක් උනොත් කොච්චර වෙලා යනවද restore වෙන්න
සුලු බ්‍රේක් ඩවුන් එකකදි වගේනං පැයක් දෙකක් විතර.
නිකරුනේ කරන්ට් යන අනික් අවස්ථා වලට වෙලාවක් කියන්න බෑ. තත්පර ගණං හෝ විනාඩි 2,5,15,30 වගේ අවිනිශ්චිත වෙලාවල් ගන්නව.
wfh නැති නිසයි, වැඩකරන තැන් වල ජෙනි තියෙන නිසයි දැනිල නෑ...4 ) එහෙම ගිහිල්ල එන අවස්ථා (පොඩි වෙලාවකට power cut) නිසා උඹලගේ වැඩ වලට බලපෑම කොහොමද?
හැබැයි රෑට වගේ පවර් කට් වුනොත් කලුවරේ ජරමරේ නිසා කරදරයි....
ඊට අමතරව නඩත්තු වලට පැය 8ක් පවර් කට් කරනකොට වතුර ප්‍රශ්න වෙනව...