Reject උනා බන් රෙද්ද.ලක්ෂ 6 ක් දීලා ගහපන්කෝ සෝලාර් සිස්ටම් එකක් ගෙදර..
ඊට පස්සේ ආතල් එකේ ඒසීත් දාගෙන ඉන්න තියෙන්නේ..
දුකක් නෑ..
Reject උනා බන් රෙද්ද.
Off grid එකක් තමා ගහන්න වෙන්නෙ කොහොමත්. ලක්ශ 6ට බෑනේ?
Ongrid ewaye light giyama light yanawane bn itinලක්ෂ 6 ක් දීලා ගහපන්කෝ සෝලාර් සිස්ටම් එකක් ගෙදර..
ඊට පස්සේ ආතල් එකේ ඒසීත් දාගෙන ඉන්න තියෙන්නේ..
දුකක් නෑ..