ලයිට් නැතිවුනාට මොකෝ සිංහලය සමඟියි.දැන් ලෝකේ දියුණුම රටක් වීමට ඉතා අාසන්නයි.
අවුරුදු තුනකින් ලෝකේ දියුණුම රට කරනවලු අපේ පැත්තෙ නම් ඔය වැඩේ කරන්නෙ අවුරුදු ගාණක ඉදන්.මෙහෙමයි මචංලා.
දැන් අලුත්ම තත්වේ තමයි දවල් වරුවේ නඩත්තු කටයුතු කියලා රට වටේ තැන් තැන් වල ලයිට් කපලා කණු උඩ නැගගෙන කට්ටිය වයර් ආදීනව. 8-5
නුගේගොඩ, රාජගිරිය, කැලණිය ගිය සති දෙකේ ම දැක්කා.අපේ පැත්තෙ නම් ඔය වැඩේ කරන්නෙ අවුරුදු ගාණක ඉදන්.