Current නෑ ආයේ. මුන් කියන්නේ නැතුව කපනවා.

SIC

Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    අපේ අතීතයේ විසු මුතුන්මිත්තෝ වෙහෙර විහාර දාගැබ් හදලා, පෙරදිග ධාන්‍යගාරය කියන නම පටබැදෙන්න සරුසාර කෙත් වතු, කුඹුරු බත බුලතින් රට සරුසාර කලේ ලයිට් තිබිල නෙමෙයි බොලව්. තොපිට සැප වැඩි වෙලා දැන්™️
     
    • Like
    Reactions: planner123

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    tC0OzFz.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ලයිට් නැතිවුනාට මොකෝ සිංහලය සමඟියි.දැන් ලෝකේ දියුණුම රටක් වීමට ඉතා අාසන්නයි.


    :eek: අවුරුදු තුනකින් ලෝකේ දියුණුම රට කරනවලු
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    මෙහෙමයි මචංලා.
    දැන් අලුත්ම තත්වේ තමයි දවල් වරුවේ නඩත්තු කටයුතු කියලා රට වටේ තැන් තැන් වල ලයිට් කපලා කණු උඩ නැගගෙන කට්ටිය වයර් ආදීනව. 8-5
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    මෙහෙමයි මචංලා.
    දැන් අලුත්ම තත්වේ තමයි දවල් වරුවේ නඩත්තු කටයුතු කියලා රට වටේ තැන් තැන් වල ලයිට් කපලා කණු උඩ නැගගෙන කට්ටිය වයර් ආදීනව. 8-5
    අපේ පැත්තෙ නම් ඔය වැඩේ කරන්නෙ අවුරුදු ගාණක ඉදන්.
     
    • Like
    Reactions: ML1987