Current Account OD

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    HNB current account තියෙනව. 10 years+ Monthly ~1M. උත්තල OD කරන්නෙ නෑ. මැරෙන්න හදනව පොඩි ගානක් නැති උනත්. 10,000ක් හෝල්ඩ් කරන් ඉන්නෙ අවුරුදු 10ක් තිස්සෙ. මට කිසිම business opportunity එකක් දුන්නෙ නැති හිඟන බැංකුවක්. යාලුවෙක් වැඩ කලා වෙන branch එකක. ඌට කියල යන්තම් CC එකක් ගත්ත 2014. එකෙත් දැන් limit වැඩි කරන්නෙ නෑ. රටේ නැති ඒව ඉල්ලනව. අවුරුදු 10ටම එක payment එකක් මිස් වෙලා නෑ. HNB තියන් ඉන්නෙ ඇත්තටම digital cash බිස්නස් කරන්න. උන්ගෙ app එක සුපිරි. ATM එකෙත් සෑහෙන වැඩක් කරන්න පුලුවන්. ඒ නිසා HNB එක තියන් ඉන්නෙ.

    5. DFCC POD එකක් දාල තියෙන්නෙ. Against FD
    6. FD interest + 3%
    7. ~3M
    8. DFCC
    9. N/A එහෙම එකක් නෑ. කීයක්වත් hold කරලත් නෑ.

    FD දාල ඒකෙන් POD එකක් මාක් කරන එක තේරුමක් තියෙනවද කියල බලන්න. මොකද තමන්ගෙම සල්ලි වලට 3% පොලියක් ගෙවන එක වෙන්නෙ. ඔය ගොබ්බ ටෝක් දෙන්න බ්ලූ ටික් අයියල කියනව මේකට FD interest rate අඩුම බැංකුවක් තෝරගන්න කියල. වැස්සට හරි ඉසකෝලෙ ගිහින් ගානක් හැදුව නම් 3% කියන්නෙ 3%.
    FD interest එක කීයක් උනත් එකම ගාන POD පොලියට එන්නෙ. මම මේක කරන්න හේතුවක් මට DFCC බැන්කුවෙන් POD එක exceed කරල TOD කරනව. එතකොට POD exceed වුනාට වෙනම කැපෙනව. ඒකෙ මට ලාබයක් තියෙනව වෙන බැංකුවකට සාපේක්ශව.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    HNB නම් මටත් එපා වුනා. 50ක් හෝල්ඩ් කරන් ඉන්න පිස්සු මුන්ට.
    එහෙම බැලුවම OD සීන් නැතුව අනිත් වැඩ වලට සම්පත් බැංකුව හොදයි.
    OD සීන් එකටත් මැනේජරයාව සම්බන්ද නොකර කාඩ් සෙන්ටර් එක වගේ වෙනමම OD වලට එකක් තිබ්බනම් හරි. කාඩ් සෙන්ටර් යවපු ගමන් මට ප්ලැටිනම් CC එකක් දුන්නා.
    මැනේජරයා ලොකුම ව්‍යාපාරිකයා විතරක් ටාගට් කරාම සාමන්‍යය ව්‍යාපාරිකයට වැඩක් කරගන්න බෑ. මොරටුමුල්ලේ නම් ඉන්නේ මාසික ගනුදෙනු මිලියන 10න් උඩ යන එවුන්. මාසිකගනුදෙනු මිලියනයක්, දෙකක් තියෙන කෙනෙක්ට වැඩක් කරගන්න අමාරුයි අරම ගනුදෙනු වෙන කස්ටමර්ලා ගොඩක් ඉද්දි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628

    මාසෙට මිලියන 10 යන උන්ව ගනන් ගන්නෙ ත් නෑ ලොකුවට බැංකු වලින්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මාසෙට මිලියන 10 යන උන්ව ගනන් ගන්නෙ ත් නෑ ලොකුවට බැංකු වලින්..

    ඔව් හැබැයි ඕක මහලොකු ගානක් නෙවේ. මෙහෙ දවසට මිලියන 10 යන එවුන් ඉන්නවනේ බන්. ඒකයි අව්ල. මැනේජර් කාරයා උන්ව සෙට් කරන් ඉන්නේ. එහෙම ලිස්ට් එක හැදුවම මිලියන තුන හතරක එවුන් ඉන්නෙ යට. ඔන්න ඕකයි ප්‍රශ්නේ.
    ගමක බැංකුවක් වුනානම් මිලියන තුන හතරේ එකා උඩම. එතනදි උන්ට චාන්ස් එක තියෙනවා
     
    • Like
    Reactions: Tricle_Buwa

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯
    HNB current account තියෙනව. 10 years+ Monthly ~1M. උත්තල OD කරන්නෙ නෑ. මැරෙන්න හදනව පොඩි ගානක් නැති උනත්. 10,000ක් හෝල්ඩ් කරන් ඉන්නෙ අවුරුදු 10ක් තිස්සෙ. මට කිසිම business opportunity එකක් දුන්නෙ නැති හිඟන බැංකුවක්. යාලුවෙක් වැඩ කලා වෙන branch එකක. ඌට කියල යන්තම් CC එකක් ගත්ත 2014. එකෙත් දැන් limit වැඩි කරන්නෙ නෑ. රටේ නැති ඒව ඉල්ලනව. අවුරුදු 10ටම එක payment එකක් මිස් වෙලා නෑ. HNB තියන් ඉන්නෙ ඇත්තටම digital cash බිස්නස් කරන්න. උන්ගෙ app එක සුපිරි. ATM එකෙත් සෑහෙන වැඩක් කරන්න පුලුවන්. ඒ නිසා HNB එක තියන් ඉන්නෙ.

    5. DFCC POD එකක් දාල තියෙන්නෙ. Against FD
    6. FD interest + 3%
    7. ~3M
    8. DFCC
    9. N/A එහෙම එකක් නෑ. කීයක්වත් hold කරලත් නෑ.

    FD දාල ඒකෙන් POD එකක් මාක් කරන එක තේරුමක් තියෙනවද කියල බලන්න. මොකද තමන්ගෙම සල්ලි වලට 3% පොලියක් ගෙවන එක වෙන්නෙ. ඔය ගොබ්බ ටෝක් දෙන්න බ්ලූ ටික් අයියල කියනව මේකට FD interest rate අඩුම බැංකුවක් තෝරගන්න කියල. වැස්සට හරි ඉසකෝලෙ ගිහින් ගානක් හැදුව නම් 3% කියන්නෙ 3%.
    FD interest එක කීයක් උනත් එකම ගාන POD පොලියට එන්නෙ. මම මේක කරන්න හේතුවක් මට DFCC බැන්කුවෙන් POD එක exceed කරල TOD කරනව. එතකොට POD exceed වුනාට වෙනම කැපෙනව. ඒකෙ මට ලාබයක් තියෙනව වෙන බැංකුවකට සාපේක්ශව.
    HNB නම් Manager දාන්න කෙනෙක් නිසා අවුලක් උනේ නෑ. හැබැයි HNB වලට වඩා සම්පත් හොදයි මට නම්.