Current eka thibeda?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    Norochchole machine dekama kadilalu. Mona ithiyopiyawakda ban me? :oo: Dan paya fekak withara thibilla onna aayi giya. Shift ekata kapanne. E kiyanne aniwa ada hadanne na oka :angry:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    norochoole meuwa wela lu. unit 2 eka upset lu. a kianne heta unit 1 eka yanawa satthai
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    කරන්ට් නෑ අපිටත්. එක ලයින් එකක තියෙනව හැබැයි. හවස් වෙන්කන් තිබිල 8ට විතර ගියා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර කැඩිච්ච මගුල හදනකන්
    දිනපතා පැය 3ක් කපනවා
    ගොඩක් වෙලාවට දවල් වරුවේ පැය 2 යි රෑට 1යි
     
    Last edited: