අර කැඩිච්ච මගුල හදනකන්
දිනපතා පැය 3ක් කපනවා
ගොඩක් වෙලාවට දවල් වරුවේ පැය 2 යි රෑට 1යි
news walata kiuwada bn 3 hours power cut kiyala apitanam 6 hours kapuwa ada hetath monawa karaida danne na.
අර කැඩිච්ච මගුල හදනකන්
දිනපතා පැය 3ක් කපනවා
ගොඩක් වෙලාවට දවල් වරුවේ පැය 2 යි රෑට 1යි
pathen pathata power eka denne apita 2.40 ta withara gehin awe 8.40 wage aya parak power cut karai da danne na.![]()
news walata kiuwada bn 3 hours power cut kiyala apitanam 6 hours kapuwa ada hetath monawa karaida danne na.
උදේට රස්සාවකට යන්න බස් නෑ
දවල්ට වැඩක් කරගන්න කරන්ට් නෑ
හවසට ගෙදර යන්න කොච්චි නෑ
ඉදලා හිටලා වතුරත් නෑ
අනාත සිංහලු![]()