Current eka thibeda?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    ඊයෙත් නැ ..අදත් නැ .. පකේ රට !!! රවී අවා විතරයි එකටත් හරි

    tax gahuwata hariyata current eka wath denna bari hukana ratak meka.

    rate thiyena gas tikath kapanawa e asse eka pakayek​
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    Norachchola labbe kathawa boruwak kiyala kiyanawa neda?
    Watura nathi aulak lu thiyenne. Wesige putalata eka kiyaganna baruwa athi gas kapana widiyata wilpattuwe.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Norachchola labbe kathawa boruwak kiyala kiyanawa neda?
    Watura nathi aulak lu thiyenne. Wesige putalata eka kiyaganna baruwa athi gas kapana widiyata wilpattuwe.

    උදේ 9 ඉදලා 2.30 වෙනකම් කපුවා ඊට පස්සේ හවස 6 ඉදලා 7.20 වෙනකම් කැපුවා මන් අනුරාධපුරේ, හැම අවුරුදකම මුන් හිරු මුදුන් වෙන කාලෙට (රස්නේ වැඩි කාලේට) මෙහෙම කපලා තියෙනවා උබ කියනවා හරි මුන් බොරුවක් කියාගෙන කපනවා වගේ මට හිතන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    රෝසි ආච්චි;24300094 said:
    mun norochcholai haduwa kiyala thiyenne boruwatada :oo:

    මට හිතන්නේ මුන් රස්නේ වැඩි කාලෙට කරන්ට් කපනවා කියලා කරන්ට් එක වැඩියෙන් පාවිචේ වෙන නිසා වෙන අවුරුදු වලත් මෙහෙම ගියා මෙහේනම්