Current kapuwe nane

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    හෙට සිට අඛණ්ඩව විදුලිය


    නොරොච්චෝලේට පණ එයි? විදුලි කප්පාදුව අද විතරයි?

    (වසන්ත ධර්මශ්‍රී ) 2016-03-16 11:54:33

    නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන කටයුතු අද (16) සවස් කාලය වනවිට යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ විදුලි කප්පාදු කිරීම අද දවසට පමණක් සීමා කළ හැකි වෙතැයි අපේක්‍ෂා කරන බවයි.

    විදුලි බිදවැටීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවල නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරියේදී මෙවැනි ගැටලූ මගහරවා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවද රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සදහන් කළා.


    - See more at: http://nethfm.com/article/100317#sthash.hi9WogxG.dpuf
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    1933801_976009449133879_8297496196424372363_n.jpg