curtains (තිර රෙදි) ගැන දන්නා අය ගෙන් උදවු ,

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    සාමාන්‍යෙන් අඩියට රෙදි කොච්චර යනවාද .

    මං බලපු තැන එකා කිව අඩියකට 1m ඕනි කියලා ...


    curtains දෙන්නේ වර්ග මිටරද ...
     

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    ethkota ban adi 5*3 ekata radi kochara yanawada
    මචන් අඩි පහ දිගනම් මීටර් 5ක් යනවා ඒ කියන්නේ අඩි 15 වගේ යනවා. උසනම් ඉතින් 3නේ ඒකට මන් හිත්නේ අඩු 5ක් වගේ යයි උඩ කෑල්ල මහන්න අර රව්ම් eyelet එක දාන්න ඕන නිසා.. පොඩි ජානේල් එකකට ෆ්ලීට් තියලා දාලා වැඩක් නෑනේ මචන් eyelet ගහලා.

    මම කියන්නේ මේ ෆොටෝ එකේ වගේ
     

    Attachments

    • dimout_eyelet_1-01-01.jpeg
      dimout_eyelet_1-01-01.jpeg
      204.5 KB · Views: 53
    • Like
    Reactions: fukamura

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,452
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනේලේ පළල වගේ තුන් ගුණයක් පළලට රෙදි දානවා නම් බර අඩු රෙද්දක් ගන්න.

    දෙගුණයක් නම් බර රෙදි ප්‍රශ්නයක් නෑ