Custom clearance help

rasithaudayanga

Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    රට ඉදන් එද්දි Samsung LED 40 inch Smart TV එකක් Custom clearance කරගන්නෙ කොහොමද? Duty Charge කරන්නෙ කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්නකො.

    TV එකේ value එක 65000 brand new
    I used 20 Days

    මම overseas හිටියා 88 Days.

    please help

    Apr 8, 2014
    1,411
    35
    0
    ලෙසියෙන් කරගන්න පුලුවන්නෙ බන්. එළකිරි එකෙ උන් තොගයක් විභාගෙ ලිව්වා කස්ටම් එකෙ රස්සාවට. එකෙක් හරි ගොඩ ගියොත් උබට චාන්ස් එකක් තියෙනව.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔය අවතාරෙට රැවටිල මම පොස්ට් එකත් දැමුවෙ. මම හිතුවෙ උබ අර ගෙයිබ්බා කියල.
     
    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    :)

    :lol: