SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
අඩෝව් මමත් දැම්මා ඕකට. :D
සලරි එකට අමතරව, හොර බඩු ඇල්ලුවත් සල්ලි, ඇල්ලුවේ නැතත් සල්ලි. ;)
 

tarson

Well-known member
  • Feb 25, 2009
    8,285
    5,357
    113
    අඩෝව් මමත් දැම්මා ඕකට. :D
    සලරි එකට අමතරව, හොර බඩු ඇල්ලුවත් සල්ලි, ඇල්ලුවේ නැතත් සල්ලි. ;)

    mama nam thaama damme na ban, heta danna inne .. register post ithin dawas deken yanawane :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :P:P
    monawada banz oke karanna thiyenne , uba dannawada? (job description) :oo:

    කව්ද බං දන්නෙ? මම කරලා නෑනෙ :baffled:

    ඔව් බන් මාත් මේ දත නියවගෙන ඉන්නෙ එක්සෑම් ගොඩ දාගන්න ... :P:rofl: 60% ගන්න ඕනෙලු යකොව් පාස් වෙන්න .. :rofl:

    :dull:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    යාළුවා;16706550 said:
    හොඳට හොයන්න පුළුවන් නං රෙස්පෙක්ට් එකක් තියේ නං ජංගි අඳින්න හරි යනවා :rofl:
    uba kiyana dekama thiyenawa,hamba karanna puluwan,pagawen newei,anduwe commission walin :yes: habai machan jangi adinna nam thiyenawada danne na :P:lol:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ජින්තුවා;16709156 said:
    මගෙ ත්‍රෙඩ් එක තාම බම්ප් වෙනව. එළ එළ.

    මමනම් apply කලා, මේ දවස් වල exam එකට ready වෙනව.

    kohomada uba ready wennE? past papaers ehema thiyenawada? man ahatawath dakalaa na :no:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    kohomada uba ready wennE? past papaers ehema thiyenawada? man ahatawath dakalaa na :no:

    ready වෙනව කිව්වට බන්, වැඩට යනවා ගෙදර එනව විතරයි. :lol: අපේ dad ගෙ යාලුවෙක් ඉන්නව lawyer කෙනෙක් පොරගෙන් ඇහුවම කිව්ව පොත් දෙක තුනක් දෙන්නම් කියල IQ පැත්ත ගැන questions තියන. හෙටවත් ගිහින් ගන්න ඕනෙ.

    exam එක ලේසි නැහැ බන්, ගියා පාර 16000 ගානක්ද කොහෙද exam ලියල පාස් වෙලා තියෙන්නෙ 80 ගානලු.