ow anduwe commissionhabai dali pihiyen kiri kano wage wadak...
![]()

අඩෝව් මමත් දැම්මා ඕකට.
සලරි එකට අමතරව, හොර බඩු ඇල්ලුවත් සල්ලි, ඇල්ලුවේ නැතත් සල්ලි.![]()
![]()
monawada banz oke karanna thiyenne , uba dannawada? (job description)![]()

ඔව් බන් මාත් මේ දත නියවගෙන ඉන්නෙ එක්සෑම් ගොඩ දාගන්න ...60% ගන්න ඕනෙලු යකොව් පාස් වෙන්න ..
![]()

sudu kit eka gahala customs tie eka dala inna thiyenne...oka thamai korannama bari wade,යාළුවා;16705448 said:කව්ද බං දන්නෙ? මම කරලා නෑනෙ
![]()
uniform gahana eka.. lolsudu kit eka gahala customs tie eka dala inna thiyenne...oka thamai korannama bari wade,uniform gahana eka.. lol

uba kiyana dekama thiyenawa,hamba karanna puluwan,pagawen newei,anduwe commission walinයාළුවා;16706550 said:හොඳට හොයන්න පුළුවන් නං රෙස්පෙක්ට් එකක් තියේ නං ජංගි අඳින්න හරි යනවා![]()
habai machan jangi adinna nam thiyenawada danne na 

ජින්තුවා;16709156 said:මගෙ ත්රෙඩ් එක තාම බම්ප් වෙනව. එළ එළ.
මමනම් apply කලා, මේ දවස් වල exam එකට ready වෙනව.

kohomada uba ready wennE? past papaers ehema thiyenawada? man ahatawath dakalaa na![]()
අපේ dad ගෙ යාලුවෙක් ඉන්නව lawyer කෙනෙක් පොරගෙන් ඇහුවම කිව්ව පොත් දෙක තුනක් දෙන්නම් කියල IQ පැත්ත ගැන questions තියන. හෙටවත් ගිහින් ගන්න ඕනෙ.