Custom Tax

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    Chinese Phone එකක් ගත්තා ඒක Custom එකේ හිර වුනානෙ.කොහොමද tax එක Calculate කරන්නෙ phone price 96$ .කොහොමද ඒක ගෙදරට ගෙන්න ගන්නෙ එතනට නොගිහින්.දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් කරපන්කො.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඒතනට ගිහිල්ලා වැඩ කරන එකෙක්ව අල්ලලා වැඩේ කරගන්න බලන්න. ගෙදරටම ගෙන්න ගන්න නම් බැරිවෙයි. ගිහිල්ලා පොඩ්ඩක් වටපිට බලපන් ටක් ගලා එකෙක්ව සෙට් වෙයි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,658
    12,790
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ පොස්ට් එකේ නේ ගෙනාවේ ??
    ඔව් නම් custom එකේ නෙමේ central mail exchange එකේ import tax ගහන තැන තියෙන්නේ
    එතනට ගියහම කඩල පැකේජ් එක tax ගහන්නේ
    30% withara wey mobile phone category ekakta.
    electronics kiyala gahuwoth 15%-17% wage shape wenna puluwan wey. chance eka aduy eth