Customers ලා වැඩි වෙද්දි quality drop වුන businesses මොනවද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    dfsdfsdfsdf-jpg-102052-jpg.207896
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,053
    1,014
    113
    Keels - dan issara quality eka na. staff eka ehema chora adu kule un inne.
    Caravan Fresh - cake ekak kaala lesatama bada yanna set una.
    Vitos Pizza - nikam piti witharai dan issara tharamwath toppings na.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    Pricing හරියට maintain කරනව නම් quality drop නොවී තියාගන්න පුලුවන් 90%-95%ම. හැබැයි ඉතිං අඩුවට ගන්නයි උපරිම quality බලාපොරොත්තු වෙන්නයි අමාරුයි. ලංකාවෙ නම් එහෙමයි වෙන්නෙ හැබැයි.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    Caravan Fresh එකත් චොර කරන්ද??? PnS වගෙ වෙලාද?
    කැරවෑන් හොදට තිබ්බා මදීනා ෆූඩ්ස් වලට විකුනන්න කලින් නම්. මදීනා ෆූඩ්ස් ගත්තට පස්සේ ඉතින් ඒ කලින් තිබ්බ එක නෙමේ. ඒ රසත් ඉවරයි.... පරණ කල් ඉකුත් වෙච්ච, නරක වූ කෑම ඒවා විකුනන්න ප්‍රසිද්ද කම්පනියක්


    සම්පත් බැංකුව. මේකෙත් දෙකක් වෙන්න පුළුවන් එකක් නන්ද ෆර්නැන්ඩෝ බලන එක ඉවර වෙච්ච එක වෙන්නත් පුළුවන්. අනික කොවිඩ් නිසා පුරුදු වෙච්ච උන් රට ගිය එක.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    Caravan Fresh එකත් චොර කරන්ද??? PnS වගෙ වෙලාද?
    කැරැවෑන් ෆෙරේෂ් එක චිස් බෝම්බය ටිපි ටිප් එකක් සයිස් වෙන දිනය වැඩි ඇතක නෙමේ..ඕන් කිව්වා
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,632
    2
    1,795
    113
    On a Cloud
    ජෝන් කීල්ස් , වෝග් ජුවලර්ස් විතරයි මන් හිතන්නේ කෙලවගත්තේ නැත්තේ මන් හිටන්නේ
    ජෝන් කීල්ස් ???
    උන්ගෙ අනිත් ඒවා නම් දන්නේ නෑ... ඒත් උන් දැන් කරන ටොෂිබා ෆොටෝ කොපියර්ස් සෙට් එක නම් කොස්ට් වැඩී...
     
    • Like
    Reactions: wissnshaftler