mchn oya vidiyata thama karanna hituwe, eth hoyala baladdi market eke godak un customs eken gemak gahanawa...etekota un price eka undercut karala vikunanawa....
apitath adu ganata thama vikunanna venne, etekota loss pita thama vikunanna venne... 

හොර වැඩ කරන්ඩ කලින් පොඩ්ඩක් හරි විදිහ ඉගෙනගෙන හිටපන්.
භාන්ඩ ආනයන මිල අඩුකරගන්න විදි කීපයක් තියෙනවා.
ටැක්ස් නොගහ බඩු ගේන්ඩ බෑ.ටැක්ස් එක කපල කොටලා ගන්න එක තමා .එචෙස් කෝඩ් සෙල්ලම්.
අන්ඩර්වැලිව් කර්ල ගෙන එක කල්පනාවෙන් කරන්ඩ ඕනේ දෙයක්.මොකද කස්ටම් ඔෆිසර්ස් ල දන්නව ඕවගේ ප්‍රයිස්.ඔතනදි තමා බෝල බැස්සීමේ හැකියාව ක්‍රියාත්මක වෙන්නේ.ඒක උඹට කරන්ඩ බෑ.ඒක කරන්ඩ වෙන්නේ තවත් ගල් ආඳෙක් වෙච්ච ක්ලියරන්ස් ඒජන්ට.ඔය දෙන්නටම උඹව අල්ලේ නටවන්ඩ පුලුවන්.ඒ හින්ද හොඳ පළපුරුදු විශ්වාශවන්ත ජොකියෙක් බස්සන්ඩ වෙනවා.කොහොමත් දෙපැත්තෙන්ම ගහනවා.
ජොකියා අතේ තමයි 50%ක් වැඩේ තියෙන්නේ.සමහර ජොකියෝ ඉන්නව උන් බිස්නස් විනාශ කරනවා.සප්ලයර් ලිස්ට් සල්ලිවලට ලීක් කරනවා.
ස්පෙයාර් පාර්ට්ස් නම් ජරාම ජරා මාෆියා එකක් තියෙන්නේ.මරා ගන්නවා.