Cutsom + tax help!

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මචංලා මම leather jacket එකක් online ගෙන්නන්න හිතාගෙන ඉන්නවා. පහලින් තියෙන්නෙ භණ්ඩෙ තමයි. :love::love: මට දැනගන්න ඕනෙ මේක custom එකේ නවතිනවද, :confused: නැවතිනවනම් වදින tax එක කීයක් විතරද කියලා. :eek: මේකෙ ගාන රු.3000 විතර තමයි වෙන්නෙ. :cool::love: බර ගානක් tax වැදුනොත් එහෙම මෙහෙන් ගන්න එක ලාබ වෙයිද දන්නෑනෙ. :baffled:

    h1o9.png
     
    • Like
    Reactions: asanka04024

    tharuka007

    Junior member
  • Jan 22, 2010
    320
    17
    18
    mcn mama order kara Racing body armor ekak.15,000 withara una.
    kisima aulak nethuwa gedaratama badu awa........
    so man nam hithanneh ne okata tax wadi kiyala..
     
    • Like
    Reactions: Kithu

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    mcn mama order kara Racing body armor ekak.15,000 withara una.
    kisima aulak nethuwa gedaratama badu awa........
    so man nam hithanneh ne okata tax wadi kiyala..

    kisi aulak na gedaratama enawa ban .mamath genawa okata wada tikak wenas ekak
    22 $



    attachment.php

    no tax okata. china nam enne ;)
    එළ මචං! Thanx!
    Rep added ++++
    :)

    Original leather neme ne oya? Thema ganna epa wadiya oke hama yanawa pupurala
    එළ!:)