මචං අදයි හෙටයි Informatics Institute of Technology එකේ Cutting Edge කියල Exhibition එකක් තියෙනවා. IT පැත්තට , අලුත් gadjets වලට, අලුත් Concept වලට ආස එවුන් වරෙල්ලා බලන්න. තියෙන්නේ වැල්ලවත්තේ රාමක්‍රිශ්න පාරේ. 1st year , 2nd year සහ 3rd year අයගේ පට්ට projects තියෙනවා බන්. ඇවිල්ලම බලන්න. පල්ලෙහා දාල තියෙන්නේ අද photos වගයක්. 
තව එකක්. Exhibitions එකත් එක්කම අපේ IIT එකේ radio channel එකකුත් තියෙනවා. අහල බලන්න එකත්. 103.1 එක තමා frequency එක

http://ifmcolombo.com/

තව එකක්. Exhibitions එකත් එක්කම අපේ IIT එකේ radio channel එකකුත් තියෙනවා. අහල බලන්න එකත්. 103.1 එක තමා frequency එක

http://ifmcolombo.com/