cuttle fish මොකක්ද හොද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,113
    4,110
    113
    freshly-caught-cuttlefish-vietnam-18677336.jpg

    මේ වගේ ඒවා අරගෙන සුද්ද කරලා ගත්තම අර සුද්ද කරලා packet කරලා තියෙන තනි සුදු ඒවාට වැඩ රසද ?
    ලොකු වෙනවස් තියෙනවද?

    මේක සුද්ද කරන එක amaarui කියනවා නේද?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ගෙදර තියෙන්නේ මුහුද ආසන්නයේම නිසා ඔය ෆොටෝ එකේ තියෙන දැල්ලෝ විතරයි කරන තරමක් කාලා තියෙන්නේ.. සුපර්මාකට් වල Calamari කියලා තියෙන්නේ මීට වඩා ටිකක් ලොකු දැල්ලේ වර්ගයක් මං හිතන්නේ

    සුද්ද කරන එක ලොකු කේස් එකක් නෑ ගඳ තමයි ටිකක් කේස් එක
    දැල්ලගේ බඩ ඇතුලේ පොඩි ප්ලාස්ටික් පටියක් වගේ තියෙනවා ඒක අයින් කරනවා ඇතුල සුද්ද කරන ගමන්, තව ඔළුවේ තියෙනවා කළු කෑල්ලයි තව පොඩි කට්ටක් වගේ ඒකකුයි මට මතක විදියට, ඒකත් අයින් කරලා පිට හමවගේ ටිකත් සුද්ද කරලා දෙපාරක් විතර හෝඳලා ගන්න තියෙන්නේ
     
    Last edited:

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    freshly-caught-cuttlefish-vietnam-18677336.jpg

    මේ වගේ ඒවා අරගෙන සුද්ද කරලා ගත්තම අර සුද්ද කරලා packet කරලා තියෙන තනි සුදු ඒවාට වැඩ රසද ?
    ලොකු වෙනවස් තියෙනවද?

    මේක සුද්ද කරන එක amaarui කියනවා නේද?
    munuth sudda karaama sudu paata thamai ban.. umba dallo kaala nadda?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ගෙදර තියෙන්නේ මුහුද ආසන්නයේම නිසා ඔය ෆොටෝ එකේ තියෙන දැල්ලෝ විතරයි කරන තරමක් කාලා තියෙන්නේ.. සුපර්මාකට් වල Calamari කියලා තියෙන්නේ මීට වඩා ටිකක් ලොකු දැල්ලේ වර්ගයක් මං හිතන්නේ

    සුද්ද කරන එක ලොකු කේස් එකක් නෑ ගඳ තමයි ටිකක් කේස් එක
    දැල්ලගේ බඩ ඇතුලේ පොඩි ප්ලාස්ටික් පටියක් වගේ තියෙනවා ඒක අයින් කරනවා ඇතුල සුද්ද කරන ගමන්, තව ඔළුවේ තියෙනවා කළු කෑල්ලයි තව පොඩි කට්ටක් වගේ ඒකකුයි මට මතක විදියට, ඒකත් අයින් කරලා පිට හමවගේ ටිකත් සුද්ද කරලා දෙපාරක් විතර හෝඳලා ගන්න තියෙන්නේ
    Dallo serai neda
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,123
    9,410
    113
    freshly-caught-cuttlefish-vietnam-18677336.jpg

    මේ වගේ ඒවා අරගෙන සුද්ද කරලා ගත්තම අර සුද්ද කරලා packet කරලා තියෙන තනි සුදු ඒවාට වැඩ රසද ?
    ලොකු වෙනවස් තියෙනවද?

    මේක සුද්ද කරන එක amaarui කියනවා නේද?

    sudhu jabba ekaa ta wadaa meeka rahai ,
    oya skin eka remove karaama ookath sudu thama
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Owa rasai, loku botal Dallas, gembi dallata wada,

    Hot buttered cuttle fish
    Pepper fry
    Develld
    Curry

    Ona vidiyak
    uba chefek neda?

    podi ewa rasai matanam. podiwata kapala isso mas ekka badala fired rice ekak kanna thiyenwam :(
    ------ Post added on Aug 23, 2022 at 4:51 PM
     
    • Like
    Reactions: kinkon