Cuttle fish Curry දැල්ලො කිරට

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දැල්ලො කමු
    මන් මේ දැනුත් කනව

    දැල්ලො ටිකක් ගෙනල්ල ඩෙවල් එකක් දැම්ම
    ග්‍රෑම් 500යි රුපියල් 440යි
     
    • Like
    Reactions: NRTG and kinkon

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දැල්ලො ටිකක් ගෙනල්ල ඩෙවල් එකක් දැම්ම
    ග්‍රෑම් 500යි රුපියල් 440යි

    500 ක් 440 කියන්නේ කුකුල් මස් වලට වඩා ලාබයි නේද?
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,170
    31,914
    113
    දැල්ලො කමු
    මන් මේ දැනුත් කනව

    දැල්ලො ටිකක් ගෙනල්ල ඩෙවල් එකක් දැම්ම
    ග්‍රෑම් 500යි රුපියල් 440යි
    Athida?
     
    • Haha
    Reactions: Solo Rider

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැල්ලො කමු
    මන් මේ දැනුත් කනව

    දැල්ලො ටිකක් ගෙනල්ල ඩෙවල් එකක් දැම්ම
    ග්‍රෑම් 500යි රුපියල් 440යි
    Labaiyne dallo. Dan masekata withaara kalin kilo 1 , 1400k wage una
     
    • Wow
    Reactions: Solo Rider