දැල්ලො ටිකක් ගෙනල්ල ඩෙවල් එකක් දැම්ම
ග්‍රෑම් 500යි රුපියල් 440යි
Athida?දැල්ලො කමු
මන් මේ දැනුත් කනව
දැල්ලො ටිකක් ගෙනල්ල ඩෙවල් එකක් දැම්ම
ග්‍රෑම් 500යි රුපියල් 440යි
ඔව් ඔව්500 ක් 440 කියන්නේ කුකුල් මස් වලට වඩා ලාබයි නේද?

මදෑ ඉතින් මේ කාලෙ හැටියටAthida?

Labaiyne dallo. Dan masekata withaara kalin kilo 1 , 1400k wage unaදැල්ලො කමු
මන් මේ දැනුත් කනව
දැල්ලො ටිකක් ගෙනල්ල ඩෙවල් එකක් දැම්ම
ග්‍රෑම් 500යි රුපියල් 440යි
Labaiyne dallo. Dan masekata withaara kalin kilo 1 , 1400k wage una
9 inch thibbe nadda?මේ ටිකක් පොඩි සයිස් එක බන්
අගල් 5-6 වගෙ එවුන්