Thanks machan la. Mama ahuwe ban subject wise AL OL results eka danna onea da kiyala ban. Ehema damoth mage CV eka pages 4 kata enawa.
Professional expirences walata godak ida yana hinda ban.
Previous jobs wala job role eka bullet form eken danna onea himda godak ida yanawa.
Mama ahala thiyanawa CV eka max pages 2 kata or 3 kata ganna.
නෑ නෑ. subject wise දාන්නෙ නෑ CV එකේ.
CV එක පිටු 2ක් තිබුනොත් හොදටම ඇති. පිටු 1 හමාරකින් වගේ ලියන්න පුලුවන්නම් ලොකු ජයග්‍රහණයක්. මොකද CV එක කෙටි වෙන තරමට බලන කෙනා ඒක සම්පූර්ණයෙන්ම කියවන්න පෙලඹෙනව. පිටු 4-5 කවදාවත් කියවන්නෙ නෑ. ඒක ලොකු අවාසියක්.
Last edited:



