CV Creation Help

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මට foreign job එකකට apply කරන්න IT cv එකක් හදා ගන්න ඔනෙ. Design කර ගන්න නම් මගෙ යාලුවෙක් ඉන්නවා. මට අමාරුම දෙ තමයි මචන් content details work experience වගෙ දෙවල් ලියන එක. System administration, Network administration and security, Help desk support role, infrastructure management, budget handling, New implementation, වගෙ හැම දෙම experience තියෙනවා සහ company එකෙ කරා. කොටින්ම කිව්වොත් IT executive role එක ඉදලා IT manager ගෙ job role එකට වෙනකම් වැඩ කරා. මට CV එකක් හදා ගන්න ඔය jobs වල sample CV ටිකක් දෙනවද. නැත්නම්. කාට හරි help එකක් දෙන්න පුලුවන් ද. අවුරුදු 10 කට පස්සේ මෙ CV එකක් හදන්නේ. ලොකු පිනක් හැමොටම
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඔය වගේ හෙනම සීරියස් එහෙකට නන් පොඩ්ඩක් වියදම් කරපන්.
    ප්‍රොෆෙශනල් සී වී ලියන එවුන් ඉන්නව, ගානක් වියදම් කරල උන්ට කියල ලියව ගනින්

    google it