මචන් මට foreign job එකකට apply කරන්න IT cv එකක් හදා ගන්න ඔනෙ. Design කර ගන්න නම් මගෙ යාලුවෙක් ඉන්නවා. මට අමාරුම දෙ තමයි මචන් content details work experience වගෙ දෙවල් ලියන එක. System administration, Network administration and security, Help desk support role, infrastructure management, budget handling, New implementation, වගෙ හැම දෙම experience තියෙනවා සහ company එකෙ කරා. කොටින්ම කිව්වොත් IT executive role එක ඉදලා IT manager ගෙ job role එකට වෙනකම් වැඩ කරා. මට CV එකක් හදා ගන්න ඔය jobs වල sample CV ටිකක් දෙනවද. නැත්නම්. කාට හරි help එකක් දෙන්න පුලුවන් ද. අවුරුදු 10 කට පස්සේ මෙ CV එකක් හදන්නේ. ලොකු පිනක් හැමොටම