CV JOINT ගැන දැනගනිමු

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan vitz eke tikak race karaddi wam peththe dash board eka athulen wage taka taka wage saddayak enawa. e kiyanne wam peththe cv joint ekata kela welada?

    අපේ කාර් එකෙත් රේස් කරද්දී (90 kmph ට වඩා යද්දී වගේ), dashboard එක අස්සෙන් ටක-ටක සද්දයක් ඇහෙනවා (මේක ඇහෙන්නේ වාහනේ දකුණු පැත්තෙන්..ඒ කියන්නේ කෙලින්ම steering wheel එක යටින් වගේ). මේ සද්දෙත් එක්ක steering wheel එක vibrate වෙනවා..හේතුව CV Joint ගෙවීමද?

    කොහොමත් CV Joints දාන්න නම් වෙලා තියෙන්නේ දැන්..වමට හරවනකොට අර කිව්වා සද්දේ ඇහෙනවා..දකුණට හරවද්දී නම් සද්දේ ඇහෙන්නේ නැහැ වගේ..මේක සහ උඩින් කියල තියෙන dashboard එක අස්සෙන් ඇහෙන සද්දේ බැලුවහම නිගමනය කරන්න පුළුවන් මේකේ දකුණු පැත්තේ CV Joint එක ගෙවිල කියලද?

    By the way, Thanks for sharing...මේක ගැන ඉගෙනගත්තේ දැන් තමයි :)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,733
    2,776

    mageth mulin dan auruddakata withara kalin 100 kmh wage highway eke yaddi thamayi oya sadde ehune. e dawas wala garage ekata kiwwata ganan gaththe nam. dan nam normal speed eke yaddith oya sadde enawa. dan nam apahu check karaganna ona wage CV joint eka.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ කාර් එකෙත් රේස් කරද්දී (90 kmph ට වඩා යද්දී වගේ), dashboard එක අස්සෙන් ටක-ටක සද්දයක් ඇහෙනවා (මේක ඇහෙන්නේ වාහනේ දකුණු පැත්තෙන්..ඒ කියන්නේ කෙලින්ම steering wheel එක යටින් වගේ). මේ සද්දෙත් එක්ක steering wheel එක vibrate වෙනවා..හේතුව CV Joint ගෙවීමද?

    කොහොමත් CV Joints දාන්න නම් වෙලා තියෙන්නේ දැන්..වමට හරවනකොට අර කිව්වා සද්දේ ඇහෙනවා..දකුණට හරවද්දී නම් සද්දේ ඇහෙන්නේ නැහැ වගේ..මේක සහ උඩින් කියල තියෙන dashboard එක අස්සෙන් ඇහෙන සද්දේ බැලුවහම නිගමනය කරන්න පුළුවන් මේකේ දකුණු පැත්තේ CV Joint එක ගෙවිල කියලද?

    By the way, Thanks for sharing...මේක ගැන ඉගෙනගත්තේ දැන් තමයි :)

    cv joints walata wada tie rod ends balawaganin hoda technician kenekta kiyala. danna kenek ona check karanna.kohomath turn ekek gaddi sadde enawa nam cv joints daanna wela. babai oye vibration enne nam tie rod eke , thawa wheel alignment & wheel balance karaganin.
     
    Last edited:

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    cv joints walata wada tie rod ends balawaganin hoda technician kenekta kiyala. danna kenek ona check karanna.kohomath turn ekek gaddi sadde enawa nam cv joints daanna wela. babai oye vibration enne nam tie rod eke , thawa wheel alignment & wheel balance karaganin.

    Aniwa, Tyre rod bush and ball joints check karaganna, CV joints walata wage loku wiyadamak yanneth ne , Check karagannakam Hi Speed yanna epa sahao, Safety first ;););)