CV Joints Replace කරපුවම පොඩි Vibration එකක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    CV Joints Replace කරපුවම පොඩි Vibration එකක්

    කාර් එකේ CV Joints Replace කරපුවම පොඩි Vibration එකක් එන්නේ ඇයි? කලින් ඒව තියෙද්දි Smoothly ගියා

    CV Joints, Rack ends, Ball Joints, Arm Bush මේ ඔක්කොම දැම්ම​ දැන් කන්දක එහෙම Pick up කරද්දි පොඩී Vibration එකක් එනවා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    umbe neda FB15 eka. den kale hari wage

    avatar535045_2.gif
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    umbe neda FB15 eka. den kale hari wage

    avatar535045_2.gif

    Ow ow. :P Meka issara idan thibba eka ban :sorry: wikunanna hithuneth na. thiyan innwa.

    2 weeks walata wage kalin CV Joints ball joints tie rod nan manan okkoma damma. e dapu ekaka mokak hari scene ekak wage.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    සාමාන්‍යන් වාහනේ ගැස්සෙන්නේ මොනවා හරි බුරුල් වෙලා තියෙද්දි, ගෙවිලා තියෙද්දි... ඕවා ඔක්කොම අලුතෙන් දැම්මම ගැස්සෙන්න බෑ මචන්. වීල් එලයින්මන්ට් කලාද? CV ජොයින්ට් හොඳ එකද දැම්මේ? මොනවා හරි හරියට තද වෙලා නැද්ද දන්නේ නෑ. රී චෙක්.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    සාමාන්‍යන් වාහනේ ගැස්සෙන්නේ මොනවා හරි බුරුල් වෙලා තියෙද්දි, ගෙවිලා තියෙද්දි... ඕවා ඔක්කොම අලුතෙන් දැම්මම ගැස්සෙන්න බෑ මචන්. වීල් එලයින්මන්ට් කලාද? CV ජොයින්ට් හොඳ එකද දැම්මේ? මොනවා හරි හරියට තද වෙලා නැද්ද දන්නේ නෑ. රී චෙක්.

    Ow ban okkoma parts aluthin damme. Japan original ewa.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    samanyen oya keli danna giyama hengila tiyena leda eliyata enawa.ube engine mount aye check karapan mchn owa danna gihin parana ewa crack welada danne ne.kandaka witarak nan vibrate wenne enan engine side eke ledak wage.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    samanyen oya keli danna giyama hengila tiyena leda eliyata enawa.ube engine mount aye check karapan mchn owa danna gihin parana ewa crack welada danne ne.kandaka witarak nan vibrate wenne enan engine side eke ledak wage.

    Engine mount awulk na ban. kandaka kiyanne ithin ethakota bara enawane. ekai. loki gassillak newei. podi ekak.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අහ්හ් තව​ කාර් එකේ ඉස්සරහ වම් පැත්තේ රෝදෙන් පොඩි සද්දයක් එනවා..

    මෙහෙමයි සිද්ධිය​.. ඉස්සරහට ගිහින් හරවනකොට එක පාරට "ඩොක්" ගාල සද්දයක් එන්නේ... මොකක් හරි නිකම් කට්ටයක් පනින්න වගේ. හරවනකොට දිගටම එන්නෙ නැ ඒ සද්දේ.. එක පාරක් ඩොක් ගානවා. එච්චරයි...

    ball joint, CV joint, tie rod, rack ends, arm bush, shocks මේ ඔක්කොම ලගදි දාපුවා තියන්නේ.

    මේක හිතාගන්නත් බැරුව ඉන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,925
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජපනා ඔය කෑලි හයි කරන්නෙ torque හරියටම නූලට තියල. අපේ බාස්ල අතේ හයියට තද කරනව. ඉතින් අලුත් කෑල්ලක් දැම්මත් තිබ්බ වගෙ හදන්න බෑ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අහ්හ් තව​ කාර් එකේ ඉස්සරහ වම් පැත්තේ රෝදෙන් පොඩි සද්දයක් එනවා..

    මෙහෙමයි සිද්ධිය​.. ඉස්සරහට ගිහින් හරවනකොට එක පාරට "ඩොක්" ගාල සද්දයක් එන්නේ... මොකක් හරි නිකම් කට්ටයක් පනින්න වගේ. හරවනකොට දිගටම එන්නෙ නැ ඒ සද්දේ.. එක පාරක් ඩොක් ගානවා. එච්චරයි...

    ball joint, CV joint, tie rod, rack ends, arm bush, shocks මේ ඔක්කොම ලගදි දාපුවා තියන්නේ.

    මේක හිතාගන්නත් බැරුව ඉන්නේ.

    dock sadde nan enne link end ekak giyama thama.ubata sure da bas wa?ube parts tika aran parana tikama set karala dunnada danne.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    dock sadde nan enne link end ekak giyama thama.ubata sure da bas wa?ube parts tika aran parana tikama set karala dunnada danne.

    Mama balagena ban hitiye :D
    link end ekak kiwwe? Dock sadde eka parak enawa. echcharai. e rode paththata bara enakota witharai enneth.