CV එකක් හදාගන්ඩ කීයක් ගන්නවද දැන්? Print නැතුව design විතරක්?
Print එකට කීයක් ගන්නවද?
Print එකට කීයක් ගන්නවද?
Print කරන අවස්ථා තියෙනවා බන්. මට එකක් හදලා දියන් කිව්වා. මම කීයක් ගන්ඩද කියල හිතනවා මේ.CV thama print karala gannawada ban.
Design කිව්වට තොරණ වගේ නෙවෙයි. පිළිවෙලකට විස්තර ටික පෙන්නන්ඩ එපැයි.kawda ban CV design karanne?
First Page eke uba kawda kiyala kiyawena eka thama wenna one
මට නෙවෙයි බ්‍රදර්. වෙන එකෙකුට. ගානක් දන්නෙ නෑ ඌට කියන්ඩ.Mokadda job eka?
Designer wage job ekak newe nan, plain PDF eheka uda idan pahalata gahala daapan
Detect වෙන සිස්ටම් එක මොකක්දai bn wena ekekta dila design karanne? eka eka wada kali dala haduwata owwa software walin detect karnne nattan wadak nane bn.
europass wage site ekakin hadaganinm.
and chatgpt eken help ganin
Ithin ehenam oya thiyana normal template ekak aragena hadapan
Design කිව්වට තොරණ වගේ නෙවෙයි. පිළිවෙලකට විස්තර ටික පෙන්නන්ඩ එපැයි.
------ Post added on Feb 7, 2023 at 1:33 PM
වටින තොරතුරක්Ithin ehenam oya thiyana normal template ekak aragena hadapan
First page eka thama wadagath. mokada Oya balana eka patta kammali.
un hoyana eka ube cv eka first page eka baluwa gaman innawa nam design eka kisima wadak nathi ekak
vacancy ekakata cv ekak dammama e cv okkoma manually balanne nane.Detect වෙන සිස්ටම් එක මොකක්ද
------ Post added on Feb 7, 2023 at 1:36 PM