Driver cost?

virantha

Well-known member
  • Feb 28, 2007
    356
    356
    63
    අපේ වාහනයක් colombo to නුවර එලිය වගේ drive කරන්න විතරක් driver කෙනෙක් කීයක් ගන්නවද?
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    315
    427
    63
    අපේ වාහනයක් colombo to නුවර එලිය වගේ drive කරන්න විතරක් driver කෙනෙක් කීයක් ගන්නවද?
    dawas kiyakda? gihin ennada? mage tourisum walata yana driversla innawa one nam kiyanna.
     
    • Like
    Reactions: Yeezus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    දවසකට රුපියල් 3500 - 5000 අතර.

    හොද ප්‍රොෆෙෂනල් රියදුරන් ඉන්නවා. ගාන වැඩියි. මොකද ඒ අයට ඉල්ලුමක් තියෙනවා. එක සැරයක් ගමනක් ගියොත් ආයෙත් එයාලත් එක්කනේ ගමන යන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,646
    26,383
    113
    Fantasy
    මොකක්ද වාහනේ. ලොරියක්ද? බස් එකක්ද? ටිපර් එකක්ද?
    Auto da? manualda?
    Load ekath ekkada?
    Wife witarada ynne kiyna ewa matha gaana depend wenawa
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,444
    8,779
    113
    Kotahena
    Rs. 5,000/= k wath denna wei normal parawaluth neweine...kandane...Colombo yanna witharak...
    enakota 6,000/= k wath denna wei kanda nisa..
    Kande amaru wenne engine ekata witharaine. Driver ට thiyrnne padel eka පාගන්න and harawanna නේ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,882
    13,094
    113
    ලංකාවේ.. ලංකාවේ
    Kande amaru wenne engine ekata witharaine. Driver ට thiyrnne padel eka පාගන්න and harawanna නේ
    ඌ ගාව එලවන්න තියෙන්නේ පරණ ඔස්ටින් ලොරියක් නම්, එක්කෝ මැසි ෆර්ගිව්සන් ට්‍රැක්ටර් එකක් නම් :unsure: