CV Template එකක් හොයල දෙන්ඩෝ ???

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    CV Template එකක් හොයල දෙන්ඩෝ ???

    මචන්ලා
    මම university eke temporary lecturer post එකකට apply කරනවෝ.
    එකට cv එකක් හදා ගන්ඩ ඕනේ .
    කවුරුහරි හොඳ cv template එකක් හොයල දෙන්ඩකෝ
    ලොකු උදව්වක්.