mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන්ලා CV එකකට ඕලෙවෙල් , එලෙවෙල් results ලිස්ට් එක පිටින් දාන්න ඕනද ? දන්න එකෙක් කියනවද
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ඒක තීරණය වෙන්නේ CV එකේ උඹට වෙන මොනාද දාන්න තියෙන්නේ කියන එක මත. උඹට වෙන high qualifications වැඩි නම් summary එකක් විදිහට දානවා මොකද වැඩිය වටින high qualifications ටික දැම්මම ඉඩ ගොඩක් යන නිසා. එහෙම නැත්තම් (වෙන qualifications නැත්තම්) ඕක list කරලා දානවා CV එක ෆුල් වෙන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තීරණය වෙන්නේ CV එකේ උඹට වෙන මොනාද දාන්න තියෙන්නේ කියන එක මත. උඹට වෙන high qualifications වැඩි නම් summary එකක් විදිහට දානවා මොකද වැඩිය වටින high qualifications ටික දැම්මම ඉඩ ගොඩක් යන නිසා. එහෙම නැත්තම් (වෙන qualifications නැත්තම්) ඕක list කරලා දානවා CV එක ෆුල් වෙන්න
    Menna Niyama Krame