CVT gear box help

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,097
    991
    113
    වාහනය Axio 2007 mileage : 122000km
    ලගදි gear oil මාරු කරා.torque converter එකේ oil seal එක ගැහුවා . වාහනය සාමාන්‍ය slope එකක reverse එකට යද්දී ටිකක් ගිහින් RPM එක වැඩි වෙනවා විතරයි යන්නේ නෑ .ලොකු කන්දක උනත් ඉස්සරහට යනවා ප්‍රශ්නයක් නැතුව.
    මොකක් වෙන්න පුලුවන්ද හේතුව ?
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,097
    991
    113
    ube seen eka nm wenas..

    me mn kiyana lede thiyanwa nm kiyapn :lol: eka paara pare yaddi race wenwa wage wenwa.podden hari ynwa. ohomda?
    Ne bn forward gears awlk ne, reverse eka thma prashne

    Reverse eke plates gewila lu ,repair karanna 120k uparima 150k wage yailu :rolleyes::rolleyes:
    ------ Post added on Aug 9, 2023 at 10:45 AM