CVT Gear Box

nuwanc1

Active member
  • Mar 21, 2017
    35
    113
    33

    Auto Gear Box හෙවත් ස්වයංක්‍රිය ගියර පෙට්ටි සැලකීමේදී ස්වයංක්‍රිය ගියර පෙට්ටි වර්ග ගණනාවක් දැකිය හැක. ඒවා අතුරින් CVT යනු ඉතා නවීන ගියර පෙට්ටි විශේෂයකි. එහි යාන්ත්‍රණය හා එහි වාසි මෙම ලිපියෙන් සරලව සාගච්චා කරනු ලබයි.

    CVT Theory
    CVT Advantages
    CVT Construction
    CVT Theory

    CVT යන්නෙහි තේරුම වන්නේ Continuously Variable Transmission යන්නයි. එහි නමෙහි සදහන් ආකාරයටම ගියර් අනුපාතයන්ගේ (Gear Ratio) වෙනස්වීම අවශ්‍ය පරිදි එකදිගටම නොනවත්වාම සිදුවේ. එනම් මෙම ආකාරයේ ගියර පෙට්ටියක් සහිත රථයක ගියර් මාරුවීමේදී කිසිම ගැස්මකින් තොරව ඉතාමත් සුමටව සිදුවේ. මේ සදහා යොදාගෙන ඇති ක්‍රමවේදයනම් Drive Wheel & Driven Wheel සදහා ක්‍රමානුකූලව විශ්කම්භය වෙනස් කල හැකි Pulley දෙකක් යොදාගැනීමයි. සාමාන්‍යයෙන් ඕනෑම Gear Box එකක මූලධර්මය වනුයේ විශ්කම්භයෙන් වෙනස් වන්නාවු ගියර රෝද එකිනෙක සම්බන්ධ කිරීම මගින් විවිධ ගියර අනුපාතයන් සකසා ගැනීම වේ. නමුත් මෙහිදී Gear Wheel දෙකක් පමනක් යොදාගනු ලබන අතර එම Pulley දෙකෙහි විශ්කම්භයන් අවශ්‍යය පරිදී වෙනස් කල හැක. එම විශ්කම්භයන් වෙනස් කිරීම සදහා ද්‍රව පීඩනය Oil Pressure යොදාගනු ලබයි. මෙම ද්‍රාව පීඩනයන් පරිගණකයක් ආධාරයෙන් වෙනස් කිරීම තුලින් Pulley වල විශ්කම්භය වෙනස්කිරීම සිදුකරයි.

    CVT Advantages

    CVT ගියර පද්ධතියක් සහිත රථයක වෙනත් ගියර පද්ධතියක් සහිත රථයන්ට වඩා වාසි පවතී. එනම්

    Shock less gear shifting සුමටව ගියර ක්‍රියාත්මකවීම
    Improved fuel economy අඩු ඉන්ධන පරිභෝජනය
    Sporty driving pleasure සුමට හා වේගවත් ත්වරනයක් ලබගැනීමේ හැකියාව
    Smooth feeling of engine brake එන්ජින් රෝධක ක්‍රියවලියේ සුමටබව

    CVT Construction
    මෙහි සැකැස්ම තරමක් සරල ආකාරයක් ගනී. මෙහි ප්‍රධාන වශයෙන්ම විශ්කම්භය වෙනස්කල හැකි විශේෂිත Pulley දෙකක් පවතී. එහි විශ්කම්භය වෙනස්කිරීම සදහා ද්‍රාව පීඩනය භවිතා කරයි.

    වැඩිදුර විස්තර සඳහා මෙතන click කරන්න....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    Steel Belt

    එමෙන්ම මෙම Pulley දෙක සම්බන්ධ කිරීම සදහා විශේෂිත වූ Steel Belt එකක් භාවිතා කරනු ලබයි. මෙම ලෝහමය පටිය 2mm පමණ ඝණකමකින් යුත් කුඩා ලෝහ කොටස් 280කට ආසන්න සංඛ්‍යාවක් එකතුවීමෙන් සෑදී ඇති අතර එහි එක් පසකට අංශක 11 බැගින් අංශක 22 කින් යුක්ත විශේෂිත හැඩයක් පවතී. මෙම කොටස් එකිනෙක සම්බන්ධිතව පවත්වා ගැනීම සදහා 600mm පමණ දිගින් යුතු සිහින් ලෝහමය පටි දෙකක් භවිතා කරනු ලබයි.

    Oil Pump

    පද්ධතිය ක්‍රියාත්මක වීම සදහා ද්‍රාව පීඩනය ලබාදීමට Oil Pump එකක් භාවිතාකරනු ලබයි.

    Torque Convertor

    සාමාන්‍යය AT Gear Box සදහා භාවිතාකරනු ලබන සාමාන්‍යය Torque Convertor එකක් මෙහිදීද භාවිතාකර ඇත.

    Oil & Oil Cooler

    මෙහිදී විශේෂිත වූ CVT Oil එකක් භාවිතයට ගනු ලබන අතර එම Oil අධිකලෙස රත්වන බැවින් සිසිල් කිරීම සදහා Oil Cooler එක භාවිතාකර ඇත.

    TCM එමෙන්ම මෙම ගියර පෙට්ටිය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සදහා පරිගණකයක් භාවිතා කරනු ලබන අතර එය TCM (Transmission Control Module) යනුවෙන් හදුන්වයි. එම පරිගණකය මගින් පද්දතියේ ද්‍රාව පීඩනය පාලනය කිරීම තුලින් ගියර පෙට්ටිය පාලනය කරනු ලබයි.

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    owa ohoma thama ban hariyata maintain nokarama. math pedda awrudu 17 parana CVT box ekak. ihen bahina CVT ledak tibbe na.

    Oya suddongen CVT gena nam melo deyak igena ganna wenne na. Russian ewa balapan. Me video eke nam mata penne altenator whine ekak ekka altenator issue ekak enne. Engine eka stall wenne battery indicator eka awith.

    anika speed sensor deke case oya suddo danne na. meheth ehema thama gedi pitin transmission tiyanawa
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    owa ohoma thama ban hariyata maintain nokarama. math pedda awrudu 17 parana CVT box ekak. ihen bahina CVT ledak tibbe na.

    Oya suddongen CVT gena nam melo deyak igena ganna wenne na. Russian ewa balapan. Me video eke nam mata penne altenator whine ekak ekka altenator issue ekak enne. Engine eka stall wenne battery indicator eka awith.

    Suddo Nissan samagamata nadu kiyala CVT repair karanna wiyadam wechcha salli okkoma gaththa :D

    http://www.altimacvtsettlement.com/

    The Settlement provides an extension of the Nissan New Vehicle Limited Warranty on your Class Vehicle’s transmission from 60 months / 60,000 miles to 84 months / 84,000 miles (whichever occurs first) (the “Warranty Extension”).

    REIMBURSEMENT PAYMENTS

    NNA will reimburse Class Members 100% of the amount they actually paid for parts and labor to an authorized Nissan dealer (or up to $5,000 paid to a non-NNA repair facility) for:

    • Qualifying transmission repairs made to their Class Vehicle, if the work was done within the time and mileage limits of the Warranty Extension.
    • Qualifying transmission repairs made prior to their Class Vehicle’s odometer exceeding 90,000 or January 30, 2020, whichever occurs first, if they submit appropriate documentation establishing that a Nissan dealer diagnosed and recommended a qualifying transmission repair within the time and mileage limits of the Warranty Extension.
     
    Nissan delaer idan wedak na danna magulak na. Nissan danne JATCO transmission degollotama hariyata service eka deeganna ba. Oya CVT leda, ewata hethu okkoma Russian un diagnose karala hethu / prevention deela tiyenne.

    speed sensor / stepper motor eken patan ganna podi lede thama belt kedena thenata danne.

    man CVT gena hoyana kale eka english site ekak hambune na hariyata deyak tiyena. adatat russian sites follow karanne ekai. oya video wala bagayak ma hadanna puluwan leda. ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    man CVT gena hoyana kale eka english site ekak hambune na hariyata deyak tiyena. adatat russian sites follow karanne ekai. oya video wala bagayak ma hadanna puluwan leda. ;)

    Ehenam ithin Nissan company ekata russians lagen ahala recall ekakin hadala denna thibbane gearbox pitin replace karanne nathuwa :O

    Mama aye kawadahari aluthin car ekak gannawa nam ganne Mazda ekak. Un CVT gahanne nane
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Ehenam ithin Nissan company ekata russians lagen ahala recall ekakin hadala denna thibbane gearbox pitin replace karanne nathuwa :O

    Mama aye kawadahari aluthin car ekak gannawa nam ganne Mazda ekak. Un CVT gahanne nane

    mul leda tika awith belt slip wela cones damage unama aye box eka tiyana eka thama karanne. spare box eka re build karanawa athi JATCO eken.

    cones damage unama russian unath karanne wena box ekak tiyana eka, ekko wena box ekakin cones ganna eka.

    man ruassian kiwwe Nissan Russan agents newe. Arid kiyala ekek innawa pora thama oya article okkoma liyala tibbe photo ehema dala. electronic, oil, mechenical issue nisa pressure drop unama thama oya belt slip wenne. ehem une nettam kohomath belt life time eka 300000 km wage man danna widihata.

    life time adui kohomath. eth denatat comfort wenasa hodata denenawa.
     
    ahh