Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

cdr52x

Member
May 21, 2007
3,609
64
0
In Your Dreams
ammiyooo mysterious nage baduma thamay ane sorry wenna one aday meka eha gatune thawamanam page 3y kiyewwa dan doiy mathai ithir tika man passe kiyawannam. lassanay kathawa. oya kiyana widiyata matath hina yanawa. meka aththa kathawaknam charitha siyallama thamath jeewamanaynam baduma thama. ita wadanam kiyanna widiyak nha. any way man mehema keewata weradiyata hithanna epa.

kathawe samahara then waladi kammali gathiyak thiyanawa. eka chuttak api hadagammu ethakota elama thamai. patan gaddi thiyana punch eka digatama thiyaganna.help ekaknam denna widiyak nha ithin mekata. pulwan ekama help eka thamai kiyawana eka saha adu paduwak dakkoth penwala dena eka. ekai man mehema keewe. weradiyata hithanna epa.

kalin patan gaththu kathandara walata una denam wenna denna epa awasanayak wenakan liyanna. api innawa digatama oyath ekka. oyata jaya :):):):)
 
Last edited:

cdr52x

Member
May 21, 2007
3,609
64
0
In Your Dreams
Oyaa kauru unath.. oya addy ekata thiyena garuthwaya salakala mama mei comment ekak daanawa misak mage hith konakawath na methana naadagan natana minissunge waiwaarana post walata uththara didi mage winaadiyakawath kaalayak watinakamak nathi deakata yodawanna..

ඔව්.. කතාවෙ මුල හරි සුන්දරයි තමයි.. රසවත්.. ඒත් පහු පහු වෙද්දි කොහු කොහු වෙනව කියලා අහලා ඇති නේද ?? මම කිසිම කෙනෙකුට මඩ ගහලා නෑ.. මම මගේ පාඩුවේ කතාව ලියාගෙන යනවා.. ඔබ තුමාට කතාව කියවීමේදී යම් කිසි අපහසු තවයක් දනෙනවා නම් වහාම එය නොකියවන්නට වග බලා ගත යුතු වේ.. සමහරක් මෙය කියවා ඔවුන්ගේ සබෑ ගති එලියට එද්දී එහෙත් නිශ්ශබ්දව ඉඳ ඔවුන්ගේ නම්බුව බේරගන්නට පුලුවන් කම ඇතත් මෙතන පැන පැන නටාපු නාඩගම් නිසා සමහරෙක්ට ඉබේටම කතාවේ ඇත සමහරක් දේවල් මඩ පහරවල් වෙන්නට ඇති.. එහෙත් කරන්න හොඳයි නම් කියන්න නරක ඇයි කියලා මගේ පැත්තෙන් සත්‍ය කතාව මම දිගටම ලියා ගෙන යනවා.. කතාවේ අග නීරස වීමට හේතූන් දක්වනවනම්.. එදා ඒ කතවෙ ඔය හරියත් නීරස සිද්දීන්ගෙන් වටකොට කතාවක් වූ නිසයි..

එහෙත් ඔබ හා මම , අප දෙපළම අපේ ඉහල ගරුත්වයන් ගැන සලකා අතීතයේ සිදු වුන දේවල් අතීතයට භාර දෙමින් කෙමෙන් නිහඬ වෙමු.. ඔබ තුමා ව්‍යාජ නොවන්නේ නම් එහෙත් යම් කිසි ගැටලුවක් ඇත්තේ නම් , කරුණකර පෞද්ගලිකව ඒවා නිරාකරනය කර ගැනීම වඩාත් ගුණාත්මක වේ..

අවසානයේදී ව්‍යාජ හෝ වේවා.. එහෙම නැතා හෝ වේවා.. දැනගන්නට ඕනැකමක් ඇති සියල්ලටම මේ කියන්නෙ..

අතීතයෙන් වත් වර්තමානෙන්වත් කොටින්ම කීවොත් අනාගතෙන් වත් මේ කත්වෙන් කිසිම පලක් නැති බවත්.. මේ පිළිබඳ අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්නට ඇති අකමැත්ත නිසාමත් අපි ඒ ගැන කිසිවක් කතා නොකර නිහඬ වෙමු..

ඛතාව ඩිගටම කියවන පිරිස දිගටම රැඳී සිටින්න.. එහෙම නැති අය බොරුවට වලිග උස්සන් නටන්නෙ නැතුව තමා සතු වටිනා කාලය වෙන ඩේකට යොදා ගන්නවා හොඳයි..

අම්මො නන්ගිට මල පෙනලනෙ දෙවියනෙ...ඔහොමත් තරහ ගන්නවද මන් අහන්නෙ මේ පොඩි ලමයි???වදින තෑන් වලට වදියිනෙ ඔය දිගටම ලියගෙන යන්න
 
May 18, 2010
6,978
210
0
Los Angeles

Thanks aiya! hehe.. ow kathawa dan hariya nam kammali athi.. maath oya dingak busy ne.. eetath wada matath oya kathawe meda part eka liyanna kammaliy.. noliya bari kamata haraka haputhal kanda adinawa wage maath meda episodes tika adinne..

eth mama aayeth uthsaha karannam kathawa kammali nathuwa aayeth yathaa thathweta geanna.. ethakota aayeth paarak rasawindinna puluwan wei..

digatama kiyawanna.. Thanks feedback ekata ! :) ;)
 
May 18, 2010
6,978
210
0
Los Angeles
අම්මො නන්ගිට මල පෙනලනෙ දෙවියනෙ...ඔහොමත් තරහ ගන්නවද මන් අහන්නෙ මේ පොඩි ලමයි???වදින තෑන් වලට වදියිනෙ ඔය දිගටම ලියගෙන යන්න

:lol::lol::lol::lol::lol::lol:
aayeth ahalaa.. mala paniimak newei aiyaa.. podi official talk ekak demma official minissu ne eyala :lol::rotfl: ookata flowerjump keewoth flower jump unama mona kiyaida danne na :dull::lol:
 
May 18, 2010
6,978
210
0
Los Angeles
මරු සීන් එක තමයි :P දැන් අෆිට කතා 2ක් කියවන්න වෙලා නෙ.. btw මොකද්ද අර අන්තෝ ජටා බහි ජටා කීවෙ? :eek: අහල පුරුදුයි :nerd:
Lol.. kiyalaa wedak na nadz ! eka kathawak madiwata thawa kathawak.. ea asse athara meda gon part daapu advertisements uth yanawa.. :D wot to do.. :lol:

ayi eaka nawa ralle prasidhdha kiyamanak neada ? eakai oya ahala puruddak aththe.. hehe ;)
 
cdr52x

Member
May 21, 2007
3,609
64
0
In Your Dreams
:lol::lol::lol::lol::lol::lol:
aayeth ahalaa.. mala paniimak newei aiyaa.. podi official talk ekak demma official minissu ne eyala :lol::rotfl: ookata flowerjump keewoth flower jump unama mona kiyaida danne na :dull::lol:

:shocked::shocked::shocked::shocked: මරු ඔෆ්ෆිcඉඅල් ටොක් එකක්නෙ නන්ගට තියෙන්නෙ අර කිව්වත් වගෙ ඔයාගෙ මල පෙන්නම කියන්ඩ එකක් හොයගන්න වෙයි තමයි. කොහොම හරි කමක් නෙහ නන්ගියො ඔන්න කතාව මගින් නවත්තල ගුටි කන්ඩනම් හදන්න එපා මගෙන්. නිකිනි අක්කටත් වෙන්දෙ නෙති ටික විතරයි කතාව සම්පූර්න කරන්න කියල.

කවුරු නෙති උනත් මන් ඉන්නව ඔන්න ඔයාගෙ කතාව කියවන්න. එක නිස අනිවා ඩෙෆා ලියන්න
 
cdr52x

Member
May 21, 2007
3,609
64
0
In Your Dreams
බුදු නන්ගියෙ Friend Request එකක් දෙම්ම කියල අර පොඩි එකෙකුට කියල තිබුන වගෙ කුජීත ටොක් එකක්නම් දෙන්න එප මම පවුනෙ. :):):):)
 
May 18, 2010
6,978
210
0
Los Angeles
:shocked::shocked::shocked::shocked: මරු ඔෆ්ෆිcඉඅල් ටොක් එකක්නෙ නන්ගට තියෙන්නෙ අර කිව්වත් වගෙ ඔයාගෙ මල පෙන්නම කියන්ඩ එකක් හොයගන්න වෙයි තමයි. කොහොම හරි කමක් නෙහ නන්ගියො ඔන්න කතාව මගින් නවත්තල ගුටි කන්ඩනම් හදන්න එපා මගෙන්. නිකිනි අක්කටත් වෙන්දෙ නෙති ටික විතරයි කතාව සම්පූර්න කරන්න කියල.

කවුරු නෙති උනත් මන් ඉන්නව ඔන්න ඔයාගෙ කතාව කියවන්න. එක නිස අනිවා ඩෙෆා ලියන්න

hehe.. oekata kiyanne ' තැනේ හැටියට ඇනේ ගහනවා ' kiyalai :lol: adaala pudgalayanta ea ayurin uththara dhenna epai.. :rofl:

hehe.. mang mei aththatama kalpanaa kalea kathawa digatama liyanawada nedda kiyala thamai.. :D eth passe hethuwa mona dea aawath salennathuwa digatama liyanawa kiyala..

mokada ithin ' බල්ලෙක් බිරුවට කන්දක් කඩන් පාත් වෙන්නෙ නෑනෙ ' lune..

eath ithin mata baya onewatath wadaa gihin ' බල්ලොත් එක්ක බුදියලා මැක්කොත් එක්ක නැගිටින්න වෙයි' ද කියලා තමයි :lol:

Anw , maath ekka digatama inna eka mata loku haiyak wei.. godak sthuuthiy :) ;)
 
:confused::confused:අපේ අම්මත් මට හෙම වෙලෙම කියනව බල්ලොත් එක්ක බුදිය ගත්තම නෙගිටින්න වෙන්නෙ බලු මෙක්කොත් එක්කලු හා හා හා හා අවුලක් ගන්ඩ එපා නගො එහෙම දෙයක් උනොත් මන් ගානෙ ඔයාට දෙන්නම් බොල්ෆො බලු මෙක්කන්ට ගහන බෙත් එකක් හී... හී... හී... හී... කොහොමද මගෙ ටිකිරි මොලෙ?
 
May 18, 2010
6,978
210
0
Los Angeles
:confused::confused:අපේ අම්මත් මට හෙම වෙලෙම කියනව බල්ලොත් එක්ක බුදිය ගත්තම නෙගිටින්න වෙන්නෙ බලු මෙක්කොත් එක්කලු හා හා හා හා අවුලක් ගන්ඩ එපා නගො එහෙම දෙයක් උනොත් මන් ගානෙ ඔයාට දෙන්නම් බොල්ෆො බලු මෙක්කන්ට ගහන බෙත් එකක් හී... හී... හී... හී... කොහොමද මගෙ ටිකිරි මොලෙ?
:P
 
Jason|Bourne

Junior member
  • Jul 28, 2010
    60
    3
    8
    Moscow, Russia
    Oyaa kauru unath.. oya addy ekata thiyena garuthwaya salakala mama mei comment ekak daanawa misak mage hith konakawath na methana naadagan natana minissunge waiwaarana post walata uththara didi mage winaadiyakawath kaalayak watinakamak nathi deakata yodawanna..

    ඔව්.. කතාවෙ මුල හරි සුන්දරයි තමයි.. රසවත්.. ඒත් පහු පහු වෙද්දි කොහු කොහු වෙනව කියලා අහලා ඇති නේද ?? මම කිසිම කෙනෙකුට මඩ ගහලා නෑ.. මම මගේ පාඩුවේ කතාව ලියාගෙන යනවා.. ඔබ තුමාට කතාව කියවීමේදී යම් කිසි අපහසු තවයක් දනෙනවා නම් වහාම එය නොකියවන්නට වග බලා ගත යුතු වේ.. සමහරක් මෙය කියවා ඔවුන්ගේ සබෑ ගති එලියට එද්දී එහෙත් නිශ්ශබ්දව ඉඳ ඔවුන්ගේ නම්බුව බේරගන්නට පුලුවන් කම ඇතත් මෙතන පැන පැන නටාපු නාඩගම් නිසා සමහරෙක්ට ඉබේටම කතාවේ ඇත සමහරක් දේවල් මඩ පහරවල් වෙන්නට ඇති.. එහෙත් කරන්න හොඳයි නම් කියන්න නරක ඇයි කියලා මගේ පැත්තෙන් සත්‍ය කතාව මම දිගටම ලියා ගෙන යනවා.. කතාවේ අග නීරස වීමට හේතූන් දක්වනවනම්.. එදා ඒ කතවෙ ඔය හරියත් නීරස සිද්දීන්ගෙන් වටකොට කතාවක් වූ නිසයි..

    එහෙත් ඔබ හා මම , අප දෙපළම අපේ ඉහල ගරුත්වයන් ගැන සලකා අතීතයේ සිදු වුන දේවල් අතීතයට භාර දෙමින් කෙමෙන් නිහඬ වෙමු.. ඔබ තුමා ව්‍යාජ නොවන්නේ නම් එහෙත් යම් කිසි ගැටලුවක් ඇත්තේ නම් , කරුණකර පෞද්ගලිකව ඒවා නිරාකරනය කර ගැනීම වඩාත් ගුණාත්මක වේ..

    අවසානයේදී ව්‍යාජ හෝ වේවා.. එහෙම නැතා හෝ වේවා.. දැනගන්නට ඕනැකමක් ඇති සියල්ලටම මේ කියන්නෙ..

    අතීතයෙන් වත් වර්තමානෙන්වත් කොටින්ම කීවොත් අනාගතෙන් වත් මේ කත්වෙන් කිසිම පලක් නැති බවත්.. මේ පිළිබඳ අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙන්නට ඇති අකමැත්ත නිසාමත් අපි ඒ ගැන කිසිවක් කතා නොකර නිහඬ වෙමු..

    ඛතාව ඩිගටම කියවන පිරිස දිගටම රැඳී සිටින්න.. එහෙම නැති අය බොරුවට වලිග උස්සන් නටන්නෙ නැතුව තමා සතු වටිනා කාලය වෙන ඩේකට යොදා ගන්නවා හොඳයි..

    මම කවුද කියා ඔප්පු කරන්නට මට උවමනාවක් නෑත, කිව යුතු දෙ කෙලින් කීමට උප්පෑන්න සහතික ඔනේ ද නෑත.

    පහු පහු වෙද්දි කොහු කොහු වෙනව කියලා කියන්නෙ මුල හරියට හදාගන්න දන්නෙ නෑති අයය.එහෙම හදා ගත් අයට තමුන්ගෙ ජීවිත කතාව මනන්කල්පිත නවකතාවක් කිරීමට උවමනා ද නෑත.

    කවුරුත් මෙතන නාඩගම් නෑටුවෙ නෑත.වරද්දා ගන්න එපා, නඩගම් යනු අක්කාට යවන I love you පනිවිඩය තමා ප්‍රේම කරන අයට / වෙනත් අයෙකුට වෑරදිලා යෑවීම වෑනි එවාය.

    තමුන්ගෙ නම ප්‍රසිද්දියෙ සදහන් කොට, තමුන් නොකල බෑරෑරුම් දේවල් ලියවෙනකොට, ඈහෙනකොට ලාවට හො නලියන්නේ නෑතිනම් ඒකත් එක්තරා ලෙඩකි. එහෙම නලියන එක නාඩගමක් නොව, කාලා බීලා ඉන්න මනුස්සයින්ගෙ හෑටිය.

    ලියා ඈති කියුම් වල හෑටියට, එවායේ කොනකින් හො ඈත්තක් තිබෙ නම්, මෙතන ඔය නාඩගම් නෑටුවාය කියන එකෙක්වත් ගෑවසෙන්නෙ නෑත, මෙතනට මුහුන දෙන්නට එන්නෙත් නෑත.

    වෑඩි කරුනු කාරනා ඔනේ නෑහෑ, මෙතන එදත් අදත් එකම නමින් ඉන්නෙ කවුද, වරින් වර නම මාරු කරමින් මෙතන ගෑවසෙන්නෙ කවුද කියාත් මෙතන ඉන්න අයම දන්නවා ඈති.

    කරන්න හොද එවා කියන්නටද හොදය.එවා රස්වත්ය, එවයෙන් පාඩම් ඉගෙන ගත හෑක, නමුත් කල දෙවල් වෙනස් කොට එක පාර්ශවයකට වාසි වෙන අයුරින් ඉදිරිපත් කීරිම නම් එච්චර ලස්සන නෑති බව ඔනා කෙනෙක් දන්නවාය. ඈත්තම ලිව්වා නම් මේ කතාව නිරස වීම කෙසෙත් විය නොහෑක. එහෙම වෙනවා නම් එය හරියට උම්මග්ග ජාතකය කෙවට්ටයා ගෙන් ඈහුවා වෑනිය..

    කතාවේ දෙපල ගෑන - හෑමදෙයක්ම අකුරක් නෑර - දන්නො දනිති.ඉහල ගරුත්වයක් ඈති දෙවල් උන් දෙන්නා එදා කලෙත් නෑත, නවකතාවක් ලියා අද කරන්නටත් බෑරිය. මගෙ ගරුත්වය වෙබ් පිටුවකට භාර දීමට තරම් මම අසරනද නෑත. කතා නොකර නිහඬ වී සිටිමේ ද සීමාවක් ඈත, අතිතයට භාර දි තිබු දෙවල් එලියට ඈදගත්තෙ නෑතිනම් අද හෑමොම නිහඩ්ව සිටිනු ඈත. නාඩගම් බිහිවෙන්නෙ ද නෑත.

    පෞද්ගලිකව නිරාකරනය කරන්නට තිබුනෙ මේ කතාව ඈත්ත නම් යොදාගෙන, මනන්කල්පිත
    නොවන ඈත්ත චරිතවලට පහර වදින සේ මෙතන ලියන්නට කලින්ය.

    වලිග උස්සන් නෑටීමට, වලිගයක් තියෙන්නට ඔනාය. එහෙම වලිග තියෙන අය එලකිරි එකේ නෑති බව මෙතන ඉන්න අය දන්නවාය.
     
    :shocked::shocked::shocked::shocked: nidi mathath nathuwa giya machan talk ekata. issellama mata poddak kiyahallako bala dennama giye APE SINHALA PANTHIYA tada kiyala. any way machan wali one nha api samadanen wisira yamu hudekma kathawak widiyata meka gena hithamu. man hithanne nangith aye ehema dewal wenna ida thiyana ekak nha. PVT dekata kata demmanam sorry bro:sorry::sorry:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles

    මම කවුද කියා ඔප්පු කරන්නට මට උවමනාවක් නෑත, කිව යුතු දෙ කෙලින් කීමට උප්පෑන්න සහතික ඔනේ ද නෑත.

    පහු පහු වෙද්දි කොහු කොහු වෙනව කියලා කියන්නෙ මුල හරියට හදාගන්න දන්නෙ නෑති අයය.එහෙම හදා ගත් අයට තමුන්ගෙ ජීවිත කතාව මනන්කල්පිත නවකතාවක් කිරීමට උවමනා ද නෑත.

    කවුරුත් මෙතන නාඩගම් නෑටුවෙ නෑත.වරද්දා ගන්න එපා, නඩගම් යනු අක්කාට යවන I love you පනිවිඩය තමා ප්‍රේම කරන අයට / වෙනත් අයෙකුට වෑරදිලා යෑවීම වෑනි එවාය.

    තමුන්ගෙ නම ප්‍රසිද්දියෙ සදහන් කොට, තමුන් නොකල බෑරෑරුම් දේවල් ලියවෙනකොට, ඈහෙනකොට ලාවට හො නලියන්නේ නෑතිනම් ඒකත් එක්තරා ලෙඩකි. එහෙම නලියන එක නාඩගමක් නොව, කාලා බීලා ඉන්න මනුස්සයින්ගෙ හෑටිය.

    ලියා ඈති කියුම් වල හෑටියට, එවායේ කොනකින් හො ඈත්තක් තිබෙ නම්, මෙතන ඔය නාඩගම් නෑටුවාය කියන එකෙක්වත් ගෑවසෙන්නෙ නෑත, මෙතනට මුහුන දෙන්නට එන්නෙත් නෑත.

    වෑඩි කරුනු කාරනා ඔනේ නෑහෑ, මෙතන එදත් අදත් එකම නමින් ඉන්නෙ කවුද, වරින් වර නම මාරු කරමින් මෙතන ගෑවසෙන්නෙ කවුද කියාත් මෙතන ඉන්න අයම දන්නවා ඈති.

    කරන්න හොද එවා කියන්නටද හොදය.එවා රස්වත්ය, එවයෙන් පාඩම් ඉගෙන ගත හෑක, නමුත් කල දෙවල් වෙනස් කොට එක පාර්ශවයකට වාසි වෙන අයුරින් ඉදිරිපත් කීරිම නම් එච්චර ලස්සන නෑති බව ඔනා කෙනෙක් දන්නවාය. ඈත්තම ලිව්වා නම් මේ කතාව නිරස වීම කෙසෙත් විය නොහෑක. එහෙම වෙනවා නම් එය හරියට උම්මග්ග ජාතකය කෙවට්ටයා ගෙන් ඈහුවා වෑනිය..

    කතාවේ දෙපල ගෑන - හෑමදෙයක්ම අකුරක් නෑර - දන්නො දනිති.ඉහල ගරුත්වයක් ඈති දෙවල් උන් දෙන්නා එදා කලෙත් නෑත, නවකතාවක් ලියා අද කරන්නටත් බෑරිය. මගෙ ගරුත්වය වෙබ් පිටුවකට භාර දීමට තරම් මම අසරනද නෑත. කතා නොකර නිහඬ වී සිටිමේ ද සීමාවක් ඈත, අතිතයට භාර දි තිබු දෙවල් එලියට ඈදගත්තෙ නෑතිනම් අද හෑමොම නිහඩ්ව සිටිනු ඈත. නාඩගම් බිහිවෙන්නෙ ද නෑත.

    පෞද්ගලිකව නිරාකරනය කරන්නට තිබුනෙ මේ කතාව ඈත්ත නම් යොදාගෙන, මනන්කල්පිත
    නොවන ඈත්ත චරිතවලට පහර වදින සේ මෙතන ලියන්නට කලින්ය.

    වලිග උස්සන් නෑටීමට, වලිගයක් තියෙන්නට ඔනාය. එහෙම වලිග තියෙන අය එලකිරි එකේ නෑති බව මෙතන ඉන්න අය දන්නවාය.

    ඔබ කොන්ද පන ඇති මිනිහෙකු වූවානම් මෙසේ වන්නේද නැත.

    රිදෙන අයට රිදුනට මට කරන්න දෙයක් නෑ.. මම මගේ කතාව දිගටම ලියා ගෙන යනවා.. ඔබ තුමනලට ප්‍රශ්නයක් ඇති කර ගැනීමට කිසිඳු කාරනයක් නොමැත.. එසේ ඇති නම් කවදත් මෙන් ස්ක්‍රීන් එකක් පිටුපස කීබෝඩ් එකකට කොටන කාඩ් බෝඩ් වීරයෙක් නොවී කෙලින් ඇවිත් කියන්න තියෙන දෙයක් කියලා බේරගන්න තියෙන දෙයක් බේරගෙන යන එක හොඳයි හැමදාමත් මේ වගේ හැන්ගි හොරා වෙස් බඳිනවට වඩා.. ඔබ තුමා ව්‍යාජ නොවන්නේ නම් ඔබ තුමා ලඟ ඇති නෙ මා හා සන්නිවේදනය කිරීමට මගක්.. ඒ ඔස්සේ ඇවිත් පෞද්ගලික ප්‍රශ්න වලට උත්තර ගැටගහ ගන්න පුලුවන් වේවි.
     
    Last edited:

    Jason|Bourne

    Junior member
  • Jul 28, 2010
    60
    3
    8
    Moscow, Russia
    ඔබ කොන්ද පන ඇති මිනිහෙකු වූවානම් මෙසේ වන්නේද නැත.

    මොන හේතුවක් නිසාද එහෙම කියන්නෙ ?

    මගෙ කොන්ද පන නෑති කම අර නවකතවෙ නෑති, ඒ දවස්වල ඔයා කියපු කරපු දෙවල් වලට ඔයාව හලපු එකද ?
    Keyboard එකක් පිටුපස සිට Internet එකට නවකතාවක් කියලා බොරු ලියන එක කොන්ද පන ඈති කම වෙන්නෙ නෑහෑ. කතාවෙ මොනහරි ඈත්තක් තිබ්බ නම් මෙතන අපි කවුරුත් ඔයාට reply කරන්නෙත් නෑහෑ නෙ, පෞදග්ලිකව කතා කරන්නෙ ඔනෙ ඈයි ?
    හෑන්ගි හොරා වෙස් බදින්න දෙයක් නෑහෑ. මෙච්චර වෙලා ඔයත් එකට හිටපු අයටත් එක්කම කියන දෙයක් මෙතන කියන්න.

    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles

    මම කවුද කියා ඔප්පු කරන්නට මට උවමනාවක් නෑත, කිව යුතු දෙ කෙලින් කීමට උප්පෑන්න සහතික ඔනේ ද නෑත.

    පහු පහු වෙද්දි කොහු කොහු වෙනව කියලා කියන්නෙ මුල හරියට හදාගන්න දන්නෙ නෑති අයය.එහෙම හදා ගත් අයට තමුන්ගෙ ජීවිත කතාව මනන්කල්පිත නවකතාවක් කිරීමට උවමනා ද නෑත.

    කවුරුත් මෙතන නාඩගම් නෑටුවෙ නෑත.වරද්දා ගන්න එපා, නඩගම් යනු අක්කාට යවන I love you පනිවිඩය තමා ප්‍රේම කරන අයට / වෙනත් අයෙකුට වෑරදිලා යෑවීම වෑනි එවාය.

    තමුන්ගෙ නම ප්‍රසිද්දියෙ සදහන් කොට, තමුන් නොකල බෑරෑරුම් දේවල් ලියවෙනකොට, ඈහෙනකොට ලාවට හො නලියන්නේ නෑතිනම් ඒකත් එක්තරා ලෙඩකි. එහෙම නලියන එක නාඩගමක් නොව, කාලා බීලා ඉන්න මනුස්සයින්ගෙ හෑටිය.

    ලියා ඈති කියුම් වල හෑටියට, එවායේ කොනකින් හො ඈත්තක් තිබෙ නම්, මෙතන ඔය නාඩගම් නෑටුවාය කියන එකෙක්වත් ගෑවසෙන්නෙ නෑත, මෙතනට මුහුන දෙන්නට එන්නෙත් නෑත.

    වෑඩි කරුනු කාරනා ඔනේ නෑහෑ, මෙතන එදත් අදත් එකම නමින් ඉන්නෙ කවුද, වරින් වර නම මාරු කරමින් මෙතන ගෑවසෙන්නෙ කවුද කියාත් මෙතන ඉන්න අයම දන්නවා ඈති.

    කරන්න හොද එවා කියන්නටද හොදය.එවා රස්වත්ය, එවයෙන් පාඩම් ඉගෙන ගත හෑක, නමුත් කල දෙවල් වෙනස් කොට එක පාර්ශවයකට වාසි වෙන අයුරින් ඉදිරිපත් කීරිම නම් එච්චර ලස්සන නෑති බව ඔනා කෙනෙක් දන්නවාය. ඈත්තම ලිව්වා නම් මේ කතාව නිරස වීම කෙසෙත් විය නොහෑක. එහෙම වෙනවා නම් එය හරියට උම්මග්ග ජාතකය කෙවට්ටයා ගෙන් ඈහුවා වෑනිය..

    කතාවේ දෙපල ගෑන - හෑමදෙයක්ම අකුරක් නෑර - දන්නො දනිති.ඉහල ගරුත්වයක් ඈති දෙවල් උන් දෙන්නා එදා කලෙත් නෑත, නවකතාවක් ලියා අද කරන්නටත් බෑරිය. මගෙ ගරුත්වය වෙබ් පිටුවකට භාර දීමට තරම් මම අසරනද නෑත. කතා නොකර නිහඬ වී සිටිමේ ද සීමාවක් ඈත, අතිතයට භාර දි තිබු දෙවල් එලියට ඈදගත්තෙ නෑතිනම් අද හෑමොම නිහඩ්ව සිටිනු ඈත. නාඩගම් බිහිවෙන්නෙ ද නෑත.

    පෞද්ගලිකව නිරාකරනය කරන්නට තිබුනෙ මේ කතාව ඈත්ත නම් යොදාගෙන, මනන්කල්පිත
    නොවන ඈත්ත චරිතවලට පහර වදින සේ මෙතන ලියන්නට කලින්ය.

    වලිග උස්සන් නෑටීමට, වලිගයක් තියෙන්නට ඔනාය. එහෙම වලිග තියෙන අය එලකිරි එකේ නෑති බව මෙතන ඉන්න අය දන්නවාය.

    ඔබ කොන්ද පන ඇති මිහෙකු වූවානම් මෙසේ වන්නේද නැත.

    ඔයා කවුද කියලා දැනගන්න මට වුවමනාවක් නැත.. දැනගත්තත් ඒ කිසිවකින් මට පලක් නැත..

    පහු පහු වෙද්දි කොහු කොහු වෙනවා යනුවෙන් අදහස් වූ අර්ථය නැවතත් ඔබ තුමා විසින් වටහා ගත යුතුය.. පෙර කල කී දෑ කෙසෙ වුවත් පහත ඔබ විසින් සඳහන් පරිදි කාලා බීලා ජීවත් වෙන මිනිසුන්ගෙ ගතියක් වේ මුල අමතක කිරීම. කෙසේ වෙතත් ජීවිත කතාවක් නවකතාවක් ලෙස සටහන් තැබූ එකම පුද්ගලයා මම නොවන බව කොයි කවුරුත් දනිති.. කෙනෙකුට බුද්ධිමත් ලෙස සිතීමෙ හැකියාවක් ඇත්නම් මහගමසේකරයන් , ටී. බී ඉලන්ගරත්නයන් , මාර්ටීන් වික්‍රමසින්හ ශූරීන්හුද ඔවුන්ගේ ජීවිත කතා නවකතාවක් ලෙස සටහන් තැබූ සාහිත්යට අගනා මෙහෙවරක් කෙරූ.. කියවන්නන්ගේ සිත් සතන් සතුටු කෙරූ සමාජයට වැඩ දායී පුද්ගලයන් වූ අති ගරු උත්තමයන්ට පුලුවනි නම් ජීවිතයෙන් බිඳුවක් සටහන් කරන්නට මා ගැන තව කවර කතාද ?

    එසේ නම් තම අක්කාට යවන ප්‍රෙම පනිවිඩේ ගැන කියමින් එම වැරැද්ද හරි ගැස්වූ නමුදු , එහෙත් ඔබ මහතා තවමත් එයට නාඩගමක් යනුවෙන් කී නම්, පසු කාලයේදී සිදුවූ සියල්ල අදාල පුද්ගලයින් හා ඔවුන්ගේ කතා බහ හා ක්‍රියා කලාපයන් කුමන නාඩගම් ගනයට දැමිය යුතුද ?? අක්කාට යැවූ ප්‍රෙම පණිවිඩය වැරදිලා එවා එයට අදාල පුද්ගලයාගෙන් සමාව ඉල්ලූ පසුත් වරින් වර එම නාඩගමට එක්වූ නාඩගම් කාරයාට මෙතරම් වේලාවක් නම්බූ දී කතා කෙරූ මා නාඩගමක් වුයේ නම් පසු කාලෙක අදාල පුද්ගලයන්ට එය වැටහෙනු ඇත.. සමහරවිට එසේ සිදු නොවීමටත් හැකිය..

    ඔය නලියන කොයි කාගෙත් පෙර සායම අපි හොඳින් දැන සිටිමු.. කතාවේ කී අනික් චරිතයන්ට නලියෑමේ ස්වරූපය නොදකින්නට තිබි නමුත් එක චරිතයකට පමනක් නල්යන්නට වූ බැව් දැක මා සිත ඔහුගෙ කවට කම් සිහි කොට මහා හයියෙන් ගිගුරුම් දී සින්හවට පත් වුනි.. බල්ලෙක් බිරුවට කන්දක් පාත් නොවන බව අපි කවුරුත් දනිමු.. කතාවට අදාල කොටස් ඒ අයුරින් අඩු වැඩි නොකර රචනා කිරීම මා සතු ඇති අයිතියකි.. කිසිම හේතුවක් නිසාවත් ඔබ තුමන්ලාට තියා ජනාදිපති තුමන්ටවත් මගේ කෘතිය ගැන අහිතක් කීමට කිසිඳු අයිතියක් නොමැත.

    හැමදාමත් ඉල්ලන් කෑ ඈයන් පමනක් මෙවරත් ඉල්ලන් කෑවේය.. පැන පැන සර්විස් දීලා කැපෙනවා කියන්නෙ මෙවැනි අවස්තාවන්ටය.. සම'හරක්' ඉල්ලන් කෑමට අති දක්ශයෝ වෙති.. තවත් සමහරෙක් කට පියා ගෙන පැත්තකට වී ප්‍රසිද්දියේ නොමැතත් කොලේ වහලා පී.එම් හා මුහුනු පොතෙන් මැසේජස් එවා මා හා සබද වීමට තැන් කල හේතු කාරනා මට වැටහුනු නිසාත්ම මුහුනු පොතිනුත් එම පුද්ගලයාව වාශ්පකර දමන්නට සිදු විය.. ඊටත් පසුව මුහුනු පොත ඔස්සේ මැසේජස් එව්වේ ඔබට මෙන්ම ඔබේ යහලුවන්ටද කොන්ද පන නැති හෙයින් මව සිකුරුය.

    වරින් වර නම් මාරු කලේද නැත.. පරන ඇඩී එකෙන් ඒමට නොහකි සුළු සුළු හේතු කාරනාද තිබේ.. එහෙත් අදාල බලධාරියන්ට දැනුම් දී ඉන්පසු මගේ නියම නම දන්න අය දැන අති බව ඉතා සෙනෙහෙබරව සඳන් කල යුතුය.. මා ගැන දන්නෝ දනිතිය.. ඒ ගැන ඔප්පු කරන්නට ඔබ කීවා මෙන් මගේ උප්පැන්නය අවශ්ය නැත. මෙහි ඇඩ්මින් හා මොඩරේටස් ලගෙ දැනුම ඇතුව ඇඩිය මාරු කල බව ඉතා ඕනාකමින් සඳන් කල යුතුය

    උම්මඝ්ග ජාතකය පැත්තකට දාන්න.. කේවට්ටයත් පැත්තකට දාන්න.. ජේසන්වත් ගන්න , සඳුන්වත් ගන්න, හන්සිවත් ගන්න , පසන්වත් ගන්න , ඩොක්ට ස්ලිම්වත් ගන්න , තනූවත් ගන්න.. එහෙනම් මට කියන්න මම කියපු කුමන කරුනද වැරදි කියලා :P මට පහදා දෙන්න. :D

    ඔබ සඳන් කල දෙපළ ගැන මම පෙර කීවා සේම කතා නොකර නිහඬ වෙමු.. නාඩගමන් වූයේ අප නොව.. අප වටා සිටි අය ය.. මෙය නාඩගමන් කලේ කවුද ? නම කීමට නොහැකිය :D එහෙත් තවමත් අදාල පුද්ගලයන්ට මා විසින් දෙනු ලබන ගරුත්වය තවමත් ලැබෙනු ඇත..

    සඳුන් වැනි ඉල්ලන් කන අය මම මීට කලින් දැක නැත.. සඳුන් යනුවෙන් ඔහු පමනද ඉන්නේ ?? එලකිරියෙම සඳුන් යනුවෙන් දෙපලක් සිටියද අනෙක් සඳුන් හට මේ ගණැ කිසිඳුතැකීමක් නොමැත.. එහෙත් මේ සඳුන් වල්ගෙ උස්සන් නැටුවේ කිමක් දැයි දැන් සියල්ලෝ දනිති.. ඒ කිසිවකට මා විසින් වග කියනු නොලබේ.

    වලිගයක් නැති උනත් වලිග හදාගෙන නටන ගොඩ දෙනෙක් එලකිරියටත් වදයක් වී ඇති බව අපි කවුරුත් දනිමු.. එසේ නැටි මුගටින්ට ජී.ටී. අයියා විසින් ප්‍රතිකාර කරනු ලබයි.. ඔවුන්ව බෑන් වී කෙලවර වෙති :P
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles

    මොන හේතුවක් නිසාද එහෙම කියන්නෙ ?

    මගෙ කොන්ද පන නෑති කම අර නවකතවෙ නෑති, ඒ දවස්වල ඔයා කියපු කරපු දෙවල් වලට ඔයාව හලපු එකද ?
    Keyboard එකක් පිටුපස සිට Internet එකට නවකතාවක් කියලා බොරු ලියන එක කොන්ද පන ඈති කම වෙන්නෙ නෑහෑ. කතාවෙ මොනහරි ඈත්තක් තිබ්බ නම් මෙතන අපි කවුරුත් ඔයාට reply කරන්නෙත් නෑහෑ නෙ, පෞදග්ලිකව කතා කරන්නෙ ඔනෙ ඈයි ?
    හෑන්ගි හොරා වෙස් බදින්න දෙයක් නෑහෑ. මෙච්චර වෙලා ඔයත් එකට හිටපු අයටත් එක්කම කියන දෙයක් මෙතන කියන්න.

    හේතු ගොඩයි.. එහෙත් ඔබ තුමා ගැන එහෙම කියන ඈයොත් ගොඩයි.. ඔබ ගන මා සිතා සිටියෙත් පුඩුමයක් ලෙසටයි.. එහෙත් තව දුරටත් එසේ නොමැති බව මීට මාස කිහිපයකට පෙර අප දෙපලම දැන ගත්තෙමු.. පෙර දේවල් ඔබත් මාත් අප දෙපලම හොඳ හැටි දනිමු.. එහෙත් ඒ දේවල් කෙලින් නොකියා බොරු හේතු දීම ඔබ තුමාගෙ පුරුද්ද විය.. ඔබ තුමා ගැන මම මෙතනින් එහාට කතා නොකරමි. එසේ කතා කිරීමද සුදුසු නැත.. වෙලාව 4.28 එහෙත් අප දෙපලම නිදිමරන්නේ කුමන හෙතුවක් නිසාද ? එසේ නම් මම මෙතැනින් නවතෙමි.. කිසිඳු ආශාවක් ඇති නම් කතාව දිගටම කියවීම ඔබේ තීරණයකි.. කතාව දිගටම ලියනු ලැබේ.. ඔබට ජය ! :D
     
    Last edited: