මගෙ හො අපේ අවට සිටි කවුරුත් නාඩගම් කලේ නෑත, කලා නම් ඒ කල හෑමදෙයක්ම කලේ මමය. නාඩගම් නෑටුවානම්, ඒ නෑටුවෙ මම නිසාය. මම ද ඒ කිසිවක් තෙරුම් නොගෙන අද වෙනතුරුත් ඒවා වෙන්නට දි බලා සිටියෙමි. ඒ මම කල වෑරද්දය. එවා හදන්නට තෑත් කිරිමෙන් දෑන් පලක් නෑත.
කවුරුත් ඉල්ලන් කා මෙතනින් කෑපුනෙ නම් නෑහෑ.
මොඩයන් සමග වාද කිරිමෙන් කවුරුත් ජය ගන්නෙ නෑති බවත්, තමුන්ද ඒ ගනයට එමගින් වටෙන බවත් දන්නා නිසා මෙතනින් අහකට වී ඈත.
මගෙ කොන්ද පන නෑති කම අර නවකතවෙ කියලා නෑති, ඒ දවස්වල ඔයා කියපු කරපු දෙවල් වලට ඔයාට සලකපු හෑටිද ?
Keyboard එකක් පිටුපස සිට Internet එකට නවකතාවක් කියලා ඒකෙ මුවාවෙන් අනිත් අයගෙ චරිතයට පහර දෙන එක කොන්ද පන ඈති කම ද? .
කතාවෙ මොනහරි ඈත්තක් තිබ්බ නම් මෙතන කවුරුත් ඔයාට reply කරන්නෙත් නෑහෑ නෙ ද?,
මට කිසිම ප්‍රශ්නයක් නෑහෑ, පෞද්ගලික සන්නිවෙදන මාර්ග වලින් ගෑටගහන්න. කියන්න තියෙන එවා බොහොම පෑහදිලිව ඒ දවස් වලම අපි විසදගත්තා කියලායි මම හිතාගෙන හිටියෙ..
මමත් කරපු වෑරදි තිබුනා...ඒක නිසා අපිට සුද්ද කරගෙන ගෑටගහගෙන යන්න දෙවල් නෑහෑ.
මට දෑන් තියෙන එකම ප්‍රශ්නය, මේ වගෙ දෙයක් ලියල, මේ වගෙ කතාවක් හදලා ඔයා බලපොරොත්තු වෙන්නෙ මොකද්ද කියන එක ?
ලියනවා නම් කතාව හරියට ලියන්න, ඔයා විහින් කරගත්ත දෙවල් වලට, අහක ඉන්න අයට බනින්න, බොරු චොදනා කරන්න, මඩ ගහන්න එපා.
මම මෙතන මීට කලින් හිටියෙ නෑහෑ, මට මොන කිව්වත් මට ඈති ප්‍රශ්නෙකුත් නෑහෑ. වෙබ් පිටුවකට, Internet එකට වහල් වෙන්න තරම් අපි ජීවිතේ හුදෙකලා වෙලා නෑහෑ, ඔය බෑනපු යලුවො ඈත්ත ජීවිතේ නම් මාත් එක්ක අදටත් ඉන්නවා..
සදුන්,හන්සි, පසන්, කාව ගත්තත් ඔයා කියන්න දන්නෙ මොනාද ?
ඔය කතාවේ ඉන්න අයව, ඔයා ඔය සිකුරී කියපු, විල්සන් මාමා කියපු අයව ඈත්තටම අදටත් ඔයා දෑකල නෑතුවත් ඈති..නේද ?
කතාව ලියන්න, ඒක ගෑන මට අවුලක් නෑහෑ, ඔයා ඔය කියන අය, නටපු නාඩගම්, ඈත්ත නම් එක්ක, මෙතන ලියමු, අනිත් අයට දෑන්ගන්නත් එක්ක...
වෑල්වට්ටාරම්, නවකතා කෑලි නතුව කෙලින් ලියන්න / කියන්න.




i told u right ?




