
සහෝදරයින් පිරිසක් සමග රෝන්දයක් ගැසීම හේතු කොට ගෙන අදට නියමිත කතා කොටස ලිවීමට නොහැකී වූ බැවින් , එයට ඔබෙන් සමාව ඉල්ලමි.. එමෙන්ම , හෙට දිනයේදීද විනෝද චාරිකාවක යෙදෙන නිසා හෙටට නියමිත කතා කොටස් ද අතපසු වන බැවින් අදට නියමිත කතා පරිච්චේදය හා හෙටට නියමිත කතා පරිච්චේදයන් අනිද්දාට පළ කිරීමට බලාපොරොත්තු වෙමි.. සිදු වූ දෝශයට සමාවන්න !

didn't u uploaded the next episodes ?????
![]()

demma demma.. sowy ane late unaata..
Aww.. yahoo emo ekak dekka kaaaaaaaalayak... maasa gaanakin adai dakke
sad ending neh??
කථාව නිමිද?
Ara thread eka unlock karaganna Admin wath mods lawath hitiye na.. eakai :S





Mata mei thread eka unlock kara ganna baruwa inneකතාව නම් දැන් ගොඩාක් හැගීම්බර වෙනවා වගේ.. ඉක්මනට ඉතුරු ටිකත් දාන්න නංගි...![]()

