Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

May 18, 2010
6,978
210
0
Los Angeles
සහෝදරයින් පිරිසක් සමග රෝන්දයක් ගැසීම හේතු කොට ගෙන අදට නියමිත කතා කොටස ලිවීමට නොහැකී වූ බැවින් , එයට ඔබෙන් සමාව ඉල්ලමි.. එමෙන්ම , හෙට දිනයේදීද විනෝද චාරිකාවක යෙදෙන නිසා හෙටට නියමිත කතා කොටස් ද අතපසු වන බැවින් අදට නියමිත කතා පරිච්චේදය හා හෙටට නියමිත කතා පරිච්චේදයන් අනිද්දාට පළ කිරීමට බලාපොරොත්තු වෙමි.. සිදු වූ දෝශයට සමාවන්න ! :(
 
Last edited:

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    සහෝදරයින් පිරිසක් සමග රෝන්දයක් ගැසීම හේතු කොට ගෙන අදට නියමිත කතා කොටස ලිවීමට නොහැකී වූ බැවින් , එයට ඔබෙන් සමාව ඉල්ලමි.. එමෙන්ම , හෙට දිනයේදීද විනෝද චාරිකාවක යෙදෙන නිසා හෙටට නියමිත කතා කොටස් ද අතපසු වන බැවින් අදට නියමිත කතා පරිච්චේදය හා හෙටට නියමිත කතා පරිච්චේදයන් අනිද්දාට පළ කිරීමට බලාපොරොත්තු වෙමි.. සිදු වූ දෝශයට සමාවන්න ! :(

    ela ela :D :lol:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    Kinda familiar !
    emoticon-00112-wondering.gif
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    demma demma.. sowy ane late unaata.. :)

    Aww.. yahoo emo ekak dekka kaaaaaaaalayak... maasa gaanakin adai dakke :D

    now only i got a chance to read the 7th episode, nt at home :dull: sad ending neh??
    රෝන්දෙ ඉවරවෙලා ඇවිත් වගේ :P
    yahoo මමත් use කරන්නෙ නෑ දැන්
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    කියන්න දෙයක් නෑ කතාව නම් නියමයි,
    නිදහස් වෙලාවට මම ඒක කියෝනවා..
    හරිම ලස්සනයි :D
    හැමොඨම තේරුම් ගන්න පුලුවන් සරල භාෂාවෙන් ලියලත් තියෙනවා, බර හෑලි නැතුව :yes:
    දැන් 5ක් විතර කියෙව්වා ඉතුරු ටිකත් කියවන්න ඕනි නිදහසේ හි හි!!
    ඉස්සරහටත් ඔයාගේ කතාව ලස්සනට ලියන්න! ;)
    ඔය කතාවේ ගොඩක් තැන් මගේ ජිවිතේටත් සම්බන්ධයිලු :P
    ඒ කිව්වේ ඔයාගේ කතාව නෙමෙයි හොදේ :D
    ඒකත් Cyber තාප්පෙන් එහා හටගත් ප්‍රේමයක් හැබැයි අන්ධ නෑ :dull:
    gud luck sis!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කතාව නම් දැන් ගොඩාක් හැගීම්බර වෙනවා වගේ.. ඉක්මනට ඉතුරු ටිකත් දාන්න නංගි... :):)