මම ඇතුළු පිරිසකට (තෝරාගත් පිරිසක් නැහැ, ඕනෑම කෙනෙකුට මොහු කැත විදියට බනිනවා) දිගින් දිගටම සමාජ මාධ්‍යයේ අපහාස කරන කෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් කරනවා නම් ඒක Email හරහා කරන්න පුලුවන්ද?
Email කරන පැමිණිල්ල නැවත වරක් පොලිස් පොතේ ලියන්න physically එතනට යන්නත් ඕනද? (මම එහෙම අහල තියෙනව)
මොකද මට මේවට ඇවිද ඇවිද රස්තියාදුවෙන්න අමාරුයි, දන්න කෙනෙක් කියන්න කොහොමද ඒ වැඩ වෙන්නෙ කියල