Cyber Crimes

geeko

Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    යාලුවනේ සිරිසේනගේ වෙබ් සයිට් එක හැක් කරපු කොල්ලාව අල්ල ගත්තේ කොහොමද?හිටපු තැන දැනගත්තේ කොහොමද?කවුරුහරි blogspot බ්ලොග් එකක් කලොත් (ඇත්ත profile details නොදා ) ඒ බ්ලොග් එක කරපු කෙනාව track කරන්න පුලුවන්ද?
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    හරි ලේසි.

    හැක් කරපු එකාගේ ip එක හොයාගන්නවා මුලින්ම.

    ඊට පස්සේ ඔය ip එක internet දෙන කම්පැනි ටිකට දීලා කියනවා මේ ip එක අයිති එකා කව්ද කියලා.

    internet දෙන company වල ලොග් එකක් තියෙනවා ip එක කවද්ද කාටද අයිති කියලා
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    හරි ලේසි.

    හැක් කරපු එකාගේ ip එක හොයාගන්නවා මුලින්ම.

    ඊට පස්සේ ඔය ip එක internet දෙන කම්පැනි ටිකට දීලා කියනවා මේ ip එක අයිති එකා කව්ද කියලා.

    internet දෙන company වල ලොග් එකක් තියෙනවා ip එක කවද්ද කාටද අයිති කියලා

    එතකොට මචන් blogspot එකක් කරන එකෙක්ගෙ තොරතුරුත් එහෙම ගන්න විදිහක් තියෙනවද? වෙබ්සයිට් එකක් නම් පුලුවන්නේ හොස්ටින් එකයි ඩොමේන් එකයි කාගේ නමටද තියෙන්නේ කියලා බලන්න
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    එතකොට මචන් blogspot එකක් කරන එකෙක්ගෙ තොරතුරුත් එහෙම ගන්න විදිහක් තියෙනවද? වෙබ්සයිට් එකක් නම් පුලුවන්නේ හොස්ටින් එකයි ඩොමේන් එකයි කාගේ නමටද තියෙන්නේ කියලා බලන්න

    blog එක අයිති server එකෙන් උබේ details ගන්න පුළුවන්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    blog එක අයිති server එකෙන් උබේ details ගන්න පුළුවන්

    ඒ කියන්නේ blogger එකක් කලොත් google එකෙන් ගන්න වෙනවනෙ බන්.ලංකාවේ පොලිසිය එච්චර දෙයක් කරයිද
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    A. සිරියා;21504996 said:
    Vps ekak use karala gyoth ba da machan. Naththan eth puluwanda

    uba kiyanne vpn ekak gana ne. puluwan athi ban hack karana un vpn ekakwath nathuwa hack karanne nane ban.eth maattu venawane
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කොහොම කරත් පුළුවන් හොයාගන්න ගොස්සිප් කරාට කමක් නැ අනිත් ඒවා කරන්න එපා