බැලුව සිඞ්හලු

මාත් එහෙම වැඩ කල්ල තියෙනව

ඒවගෙ බර පතල කම් තේරෙන්නෙ දැනුයි

ඇත්තමයි මගෙ අතින් ඔන්ලයින් අතවරයට ලක්වුනු හැමෝගෙන්ම මං පෞද්ගලිකවම මැසේජ් කල්ල සමාව ගන්නව

කවදාවත් කෙනෙක් ගැන දන්නැතුව එයා කියන කරන දේවල් විහිළුවට ගන්න එපා