Cyberbully :(

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බැලුව සිඞ්හලු :confused: :confused:
මාත් එහෙම වැඩ කල්ල තියෙනව :( :(
ඒවගෙ බර පතල කම් තේරෙන්නෙ දැනුයි :( :(
ඇත්තමයි මගෙ අතින් ඔන්ලයින් අතවරයට ලක්වුනු හැමෝගෙන්ම මං පෞද්ගලිකවම මැසේජ් කල්ල සමාව ගන්නව :( :(
කවදාවත් කෙනෙක් ගැන දන්නැතුව එයා කියන කරන දේවල් විහිළුවට ගන්න එපා :no: :no:



MV5BMTc5NDQzOTc2N15BMl5BanBnXkFtZTcwNDI5MzI4Nw@@._V1_SY317_CR12,0,214,317_AL_.jpg
 

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ෆිල්ම් එක බාලා මාස තුනක්වෙනවා... තාම බලන්න උනේ නෑ...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නොදකිං යකෝ සයිබර්බුලී මොකක්ද කියලත් අහනවනෙ :baffled: :baffled:
    යකෝ මේසි විලියම්ස් ඉන්න කතාවක් දන්නෙ නෑ කියන්නෙ :baffled: :baffled:
    අනේ මන්ද උඹල නං :baffled: :baffled:
    ටීවී සීරීස් එකක් නෙමේ ටීවී ෆිල්ම් එකක් :baffled: :baffled:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    නොදකිං යකෝ සයිබර්බුලී මොකක්ද කියලත් අහනවනෙ :baffled: :baffled:
    යකෝ මේසි විලියම්ස් ඉන්න කතාවක් දන්නෙ නෑ කියන්නෙ :baffled: :baffled:
    අනේ මන්ද උඹල නං :baffled: :baffled:
    ටීවී සීරීස් එකක් නෙමේ ටීවී ෆිල්ම් එකක් :baffled: :baffled:

    කට් ඒක දෙනකොට quote කරලා කට් ඒක දීපන්
    අහක බලන් දෙන්නේ නැතුව :dull::dull:

    මේසි විලියම්ස් කවුද ? :dull: