Cybersec ප්‍රශ්නයක්

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,321
    5,041
    113
    දැන් අලුතෙන් හදන Websute ඔක්කොම Sql injection වලින් බේරෙන විදිහට හදනවනම් sql inject karanna ඉගෙන ගන්න එකෙ වැඩක් නෑ නේද
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,255
    74,646
    113
    දැන් අලුතෙන් හදන Websute ඔක්කොම Sql injection වලින් බේරෙන විදිහට හදනවනම් sql inject karanna ඉගෙන ගන්න එකෙ වැඩක් නෑ නේද
    Ehema ne ban. aluth aluth ewa enna puluwan, naththan wena method ekakin mask karala sql inject karanna puluwan.

    anika hama site ekakma fix wei kiyala kiyanna be.
     
    • Like
    Reactions: Mr.Curious

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,087
    804
    113
    Sacramento
    Eka eka vulnerabilities kalen kaleta adu wenawa eka hati, eth igana gena inna eken aluth vulnerability ekak terum ganna lesi wage wadak ganna puluwn. :oo: :eek:

    Dan itin AI nisath aluth vulnerabilities hadila tiyenne.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    දැන් අලුතෙන් හදන Websute ඔක්කොම Sql injection වලින් බේරෙන විදිහට හදනවනම් sql inject karanna ඉගෙන ගන්න එකෙ වැඩක් නෑ නේද
    Owa igena ganna tharam deyak neweini bn.