cyberyakku.com ටීවී එක රිපෝට් කරල ඒක තහනම් වෙලා නේද ???

astrin

Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    ම්න් හිතුව ඕනෙවට වඩා ඒක ප්‍රොමෝට් කරද්ද්ඩි ඕක වෙයි කියල , දැන් ඒකෙ ප්‍රෝ එක ගත්ත උන්ට මොකද වෙන්නෙ

    1771525739664.png

    1771525867020.png

    ------ Post added on Feb 20, 2026 at 12:01 AM
     
    • Like
    Reactions: EVC

    astrin

    Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    ඩේට ෆ්‍රී ටීවි බලන්න හිබුන ඕකේ ,චැනල් ඔකොම ෆී,මැච් එහෙම බැලුව , ඒක රිපෝට් කරල අදාල ආයතන වලට
    ඕක රුපයල් 200 ගානෙ ප්‍රෝ වර්ශන් කයල ඇප් එකක් හදල තිබුන ඒක ටවි වලට ඇනඩ්‍රොයිඩ් එකක්
    හයිප් එක ටිකක් වැඩි උනා t20 මච් එක්ක පස්සෙ අවුල් ගියා ඒක
     
    • Sad
    Reactions: scorp12

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඩේට ෆ්‍රී ටීවි බලන්න හිබුන ඕකේ ,චැනල් ඔකොම ෆී,මැච් එහෙම බැලුව , ඒක රිපෝට් කරල අදාල ආයතන වලට
    ඕක රුපයල් 200 ගානෙ ප්‍රෝ වර්ශන් කයල ඇප් එකක් හදල තිබුන ඒක ටවි වලට ඇනඩ්‍රොයිඩ් එකක්
    හයිප් එක ටිකක් වැඩි උනා t20 මච් එක්ක පස්සෙ අවුල් ගියා ඒක
    Data free pennanne kohmada 🤔
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    Data free pennanne kohmada 🤔
    ඒකෙ ලින්ක් අරන් තිබුනෙ කෙලින්ම ඩයලොග් විවු මිනි එකෙන් ඒකෙ ලින්ක් වලට වෙනම බයිපාස් කී එකක් දාල අරන් තිබ්බෙ ඉතින් විවු මිනි එක ඩයලොග් ඩේට ෆී, තව ඕක ටෙස්ට් කර කර හිටිය V2ray වගේ SNI චේන්ජ් කරල තම ඉන්න ඕනෙම ( zoom , gaming ,yt , fb වගේ ) පැකේජ් වලින් ඩේඩ නැතුව බලන්න ඕනෙම කනෙක්ශන් එකකෛන්

    Dialog or SLT lage stream url ekama aran embed kalama adala network walata data free..
    එහෙම තමයි පොරගෙ සර්වර් එකෙන් වෙන්නෙ කී එක ජෙනරේට් කරන එක විතරයි
    ------ Post added on Feb 20, 2026 at 1:09 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    Oya web site eka pitarata nam thiyenne registered, ehenam block karanna hena kattak kanna oney. Lankawe nam hosted, adhikarana kriyaa margakin puluwan lesiyen block karanna.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    දන්නැත්තන් comment නොදා හිටපන්කෝ
    දන්නෙ නැත්නම් නෙමෙ, ලන්කාවෙ නම් ඔව තියෙන්නෙ බ්ලොක් කරන්න ලෙසි, ලන්කාවෙ isp එකෙන් බ්ලොක් කරන්නෙ ලෙසි. පිටරට නම් තියෙන්නෙ බ්ලොක් කරන්න බැ. ලන්කාවෙ ispඑකෙන් බ්ලොක් කරත් VPN දැම්මාම බ්ලොකින්ග් බැ. පිට රට සෙර්විස් නවත්තන්න නම් හෙන දෙවල් කරන්න ඔනෙ
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    Oya web site eka pitarata nam thiyenne registered, ehenam block karanna hena kattak kanna oney. Lankawe nam hosted, adhikarana kriyaa margakin puluwan lesiyen block karanna.
    මේක ඌ ප්‍රොමොට් කරා ඇඩ් දාල රුපියල් 200 ටීවි ඔක්කොම ෆී කියල ඒකයි කෙස්ස් එක උනෙ , ඇනොනිමස්ලි ඕක කරා නන් අවුඔලක් නෑ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    මේක ඌ ප්‍රොමොට් කරා ඇඩ් දාල රුපියල් 200 ටීවි ඔක්කොම ෆී කියල ඒකයි කෙස්ස් එක උනෙ , ඇනොනිමස්ලි ඕක කරා නන් අවුඔලක් නෑ
    හොරෙක්නේ, මුගේයි මහින්දගෙයි වෙනසක් නැහැ. අවුරුදු 15කට වත් අච්චු කරන්න ඕනෙ.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    අපෝ වේස වලත්ත වටපඩ ලොන්තයොන්ගේ මැච් බලන්න 🤮. ඕක නැතිවෙලා ගියපු එකමයි හොඳ එහෙනම්. සයිවර් පක්කු :ROFLMAO: 🤌